අද_කවුද_බොන්නේ?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අද_කවුද_බොන්නේ?

    අද මට මගේ පරන කෑල්ලක් හම්බ උනා... අපි අපිට වෑරදුන තෑන් කතා කරා... ඒත් දෑන් අපි දෙන්නම පරක්කු වෑඩියි... හිත පෑරුනා හඩන සිත නිවන මල් පෑනි ඕන ගානට.. ඕල්ඩ් බෝතලෙන් ගිනි නිවමින් ඉන්නේ..

    අපි ආයෙත් හමුනොවුනා නම්...


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    i_hug_that_feel.png
     

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    මමත් අද කෙල්ලෙක් ගෙ සින් එක්කට අව්ලෙන් ඉන්නෙ බන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1763242

    තෙරෙන්නෙ නැ මොනවා කරන්නද කියල. මටත් බයයි පස්සෙ කාලෙක අපි මුන ගැහුනහම මෙ වගෙ දුකක් දැනෙයි ද කියල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    කෙල්ල නිසා මම ඔහොම බීවනම් මෙලහකට මැරිලා...