අද_කවුද_බොන්නේ? අද මට මගේ පරන කෑල්ලක් හම්බ උනා... අපි අපිට වෑරදුන තෑන් කතා කරා... ඒත් දෑන් අපි දෙන්නම පරක්කු වෑඩියි... හිත පෑරුනා හඩන සිත නිවන මල් පෑනි ඕන ගානට.. ඕල්ඩ් බෝතලෙන් ගිනි නිවමින් ඉන්නේ.. අපි ආයෙත් හමුනොවුනා නම්... B7thxJuN13A