හම්මා...... දවාලේ නම් පිස්සු හැදෙන වැස්සක් වැස්සා. මම ෆෑන් එකත් හයියෙන් දාලා ඔලුවේ ඉඳලා පොරෝගෙන නිදා ගත්තා
උබ මී හරක් මාළුවත් කෑවද ? 
ඇයි යකෝ. . .උබ මී හරක් මාළුවත් කෑවද ?
![]()

හම්මා...... දවාලේ නම් පිස්සු හැදෙන වැස්සක් වැස්සා. මම ෆෑන් එකත් හයියෙන් දාලා ඔලුවේ ඉඳලා පොරෝගෙන නිදා ගත්තා

වත්තේ හුලන් මාර විදියට![]()
එහෙනම් බලාගෙන වත්තට එහෙම යන්න එපා ගස් කඩන් වැටෙයි. lol
~titi~ is a girl . now i believe it 
area Homagamaතෝ මේ සීතලේ ෆෑන් එකත් දාගෙන නිදගත්තද.. ඔලුව එහෙම තෙමුනද??![]()