.:අද_දවස_ගැන_සිංදුවෙන්:.
ඔන්න යාඵවනේ මම අද අඵත් වැඩක් කරන්න පටන් ගන්නයි හදන්නේ. මේක මට උදේ නැගිටිද්දී නිකන් හීනෙන් වගේ කුඩා මොලේට ආපු අයිඩියා එකක්.
අපි හැමෝටම දවස ගතකරද්දී ඒ දවස ගැන හිතෙන දේවල්, ඒ දවසේ වුන දේවල් තියෙනවනේ. ඒවා සතුටු හිතෙන දේවල් වෙන්න පුඵවන්, දුක හිතෙන දේවල් වෙන්න පුඵවන්, ආදරේ හිතෙන දේවල් වෙන්න පුඵවන්, තව නොයෙක් නොයෙක් දේවල් වෙන්න පුඵවන්. ඉතින් යාඵවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ හිතෙන දේවල් ගීතයක් විදිහට මෙතන පෝස්ට් කරන්න. එහෙනම් ඔන්න පලවෙනි එක මම දානවා..
මිණි මිණි පොද වැටේවී..
මල් මිණි දැදිරි දේවි ඔබ එනවා නම්..
දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්..
ලා සඳ පඵව ඇවිත් නිල් දිය මුදුනින්..
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්..
අද හොඳම දවස..
අද හොඳම දවස ඔබ එනවා නම්..

පට්ටකම්මැලියි එහෙම හිතල නැගිටිනව නැත්තං ජංජාලයයි