.:අද_දවස_ගැන_සිංදුවෙන්:.

Tharusha4

Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura
    .:අද_දවස_ගැන_සිංදුවෙන්:.

    ඔන්න යාඵවනේ මම අද අඵත් වැඩක් කරන්න පටන් ගන්නයි හදන්නේ. මේක මට උදේ නැගිටිද්දී නිකන් හීනෙන් වගේ කුඩා මොලේට ආපු අයිඩියා එකක්.

    canstock3304464.jpg


    අපි හැමෝටම දවස ගතකරද්දී ඒ දවස ගැන හිතෙන දේවල්, ඒ දව‍සේ වුන දේවල් තියෙනවනේ. ඒවා සතුටු හිතෙන දේවල් වෙන්න පුඵවන්, දුක හිතෙන දේවල් වෙන්න පුඵවන්, ආදරේ හිතෙන දේවල් වෙන්න පුඵවන්, තව නොයෙක් නොයෙක් දේවල් වෙන්න පුඵවන්. ඉතින් යාඵවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ හිතෙන දේවල් ගීතයක් විදිහට මෙතන පෝස්ට් කරන්න. එහෙනම් ඔන්න පලවෙනි එක මම දානවා..


    මිණි මිණි පොද වැටේවී..
    මල් මිණි දැදිරි දේවි ඔබ එනවා නම්..
    දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්..

    ලා සඳ පඵව ඇවිත් නිල් දිය මුදුනින්..
    රන් තරු මාල බැඳන් රන්වන් අහසින්..
    අද හොඳම දවස..
    අද හොඳම දවස ඔබ එනවා නම්..


    rainbow-bridge.jpg
     
    • Like
    Reactions: SLSUN

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ජීවිතේ මල් අපේ අම්ම ඉන්නකල් (මොකද අද අම්මගෙන් කීයක් හරි අරන් තමෛ වැඩට යන්ඩ වෙන්නේ)
     

    Tharusha4

    Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලාතියෙන්නේ :lol: පට්ටකම්මැලියි එහෙම හිතල නැගිටිනව නැත්තං ජංජාලයයි:lol:

    :D:D
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    පිණිබර යාමේ-සැවුලන් හඩලනවා
    ගුරු ගුරු ගාගෙන-"බොග" දැන් සෙට්‌ වෙනවා
    දඩි බිඩි ගාගෙන -මම දැන් නැගිටිනවා

    ටොයිලට්‌ පෝලිම-නැත්නම් දික්‌ වෙනවා...//
    :no::no::no:
     

    Tharusha4

    Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura
    පිණිබර යාමේ-සැවුලන් හඩලනවා
    ගුරු ගුරු ගාගෙන-"බොග" දැන් සෙට්‌ වෙනවා
    දඩි බිඩි ගාගෙන -මම දැන් නැගිටිනවා

    ටොයිලට්‌ පෝලිම-නැත්නම් දික්‌ වෙනවා...//
    :no::no::no:

    polima dik wenna kalin tikak uden nagitapan...lol
     

    Tharusha4

    Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...
    (දැන්නම් වැඩ කරලා එපා වෙලා)