අද_බොන්නේ_කව්ද?

planet

Member
Apr 26, 2011
20
1
0
set වෙන හැම වෙලාවකම බොන්න කතා කරන උන් ආතල් ගන්න දන්නේ නැති උන්ද ????:shocked:
 

planet

Member
Apr 26, 2011
20
1
0
set වෙන හැම වෙලාවකම බොන්න කතා කරන උන් ආතල් ගන්න දන්නේ නැති උන්ද ????:shocked::shocked:
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මේ දවස් ටිකේම අඩියක් ගහුවෙ නෑතිව නිකන් මොනාද වගේ... අද හවසට යන්න ඕන Buba එක පෑත්තේ පොඩ්ඩක් Relax වෙලා එන්න.. මේ තියෙන්න මගේ combination එක .. අපි ඉතින් කවදත් Old වලට තමයි පෙම් බෑන්දේ!

    DCSL%20Old%20Arrack%20300.gif



    හෑමොටම වෙරි වේවා කියලා ප්‍රාර්තනා කරනවා!

    ඈයි ගල් හොද නැද්ද ?