අද_මට_මාරම_අව්ල්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මහත් වෙලා බර වැඩිවෙනවන්ම් රොකට් නෙමේ මල්ටි බැරල් හරි කමක් නෑ...

කෝමද උඹේ බඩ ඇතුලෙ මල්ටිබැරල් එක පුපුරල උඹේ බඩේ කෑලි කෑලි වටේට විසික් වෙද්දි :baffled:
අන්තිමට උඹේ ඔළුව විතරක් ඉතුරු වෙයි :lol:
උඹේ ඔළුව විතරක් මස් කයි :lol:
කන කන එක බෙල්ල ගාවින් ආපහු පොලොවට :rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මටත් හුඟක් ආස දෙයක් ලේ දෙන්න. :( මගෙ බරත් 52ක් විතර ඇති බං. :angry: මොන හුයන්න කෑවත් මහත් වෙන්නෙ නෑ යකෝ. :(
 
paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මටත් හුඟක් ආස දෙයක් ලේ දෙන්න. :( මගෙ බරත් 52ක් විතර ඇති බං. :angry: මොන හුයන්න කෑවත් මහත් වෙන්නෙ නෑ යකෝ. :(

    Kema kewata wedak ne ban . Puluwan tharam sathutin jeewath wenna balapan. Ethakota usata sarilana mahatha, bara, nikamma hedenawa. ( ega mahath unaata bara wediwenne ne. Le pirisidu wenna oni.)

    Mamanam maasa 5 kata withara serayak le denawa. Giya sathiye tama anthimata dunne ( kalagedihena) aaye agosthu maase set wenawa SANASA eke.

    Puluwan aya innawanam setwena. Mama date eka lanwela kastiyatama pm karannam.
     
    • Like
    Reactions: Optimus Prime

    Hmmm... Ow uba kiyana deth eththa ban ane manda.. :( thanks machan hitha hedenna hari reply ekak demmata.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෝමද උඹේ බඩ ඇතුලෙ මල්ටිබැරල් එක පුපුරල උඹේ බඩේ කෑලි කෑලි වටේට විසික් වෙද්දි :baffled:
    අන්තිමට උඹේ ඔළුව විතරක් ඉතුරු වෙයි :lol:
    උඹේ ඔළුව විතරක් මස් කයි :lol:
    කන කන එක බෙල්ල ගාවින් ආපහු පොලොවට :rofl:

    :eek::eek:
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    උඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.

    මු දුන්නනම් එතන අද මළගෙයක්. :lol::lol: අහිංසක අම්ම තාත්තත් පව්:lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.

    මු දුන්නනම් එතන අද මළගෙයක්. :lol::lol: අහිංසක අම්ම තාත්තත් පව්:lol::lol:

    54 කියන්නේ හොද බරක් ළමයෙක් හදන්න සුදුසුම බර ..

    :dull::dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    1563091645584177.jpg

    දැන් වත් ඕක අඩුකරගනින් බන් :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.
    සර්ව සම්පුර්ණ ඇත්ත කතාව මම දන්න එකෙක් ලේ දීලා අවුරුදු 2ක් සිහිය නැතුව විදුරු පෙට්ටියේ හිටියා;) කොලු කමට දෙන්න ගියාවගේ නෙවේ .. අන්තිමට කොහෙන් කෙලවර වේද දන්නේ නැ .. :no: