යා... අනේ මන්දා බන්...

මං හිතන්නෙ ඌ රොකට් වලට කැමති නැතුව ඇති බං![]()
මහත් වෙලා බර වැඩිවෙනවන්ම් රොකට් නෙමේ මල්ටි බැරල් හරි කමක් නෑ...




මටත් හුඟක් ආස දෙයක් ලේ දෙන්න.මගෙ බරත් 52ක් විතර ඇති බං.
මොන හුයන්න කෑවත් මහත් වෙන්නෙ නෑ යකෝ.
![]()
Kema kewata wedak ne ban . Puluwan tharam sathutin jeewath wenna balapan. Ethakota usata sarilana mahatha, bara, nikamma hedenawa. ( ega mahath unaata bara wediwenne ne. Le pirisidu wenna oni.)
Mamanam maasa 5 kata withara serayak le denawa. Giya sathiye tama anthimata dunne ( kalagedihena) aaye agosthu maase set wenawa SANASA eke.
Puluwan aya innawanam setwena. Mama date eka lanwela kastiyatama pm karannam.
thanks machan hitha hedenna hari reply ekak demmata.
![]()
ඉරිසියා කාරයෝ.. ශික් ශික්...


කෝමද උඹේ බඩ ඇතුලෙ මල්ටිබැරල් එක පුපුරල උඹේ බඩේ කෑලි කෑලි වටේට විසික් වෙද්දි
අන්තිමට උඹේ ඔළුව විතරක් ඉතුරු වෙයි
උඹේ ඔළුව විතරක් මස් කයි
කන කන එක බෙල්ල ගාවින් ආපහු පොලොවට![]()

50 බර නැති චු කොල්ලන්ට කරන ඉරිරියාවත් පාඩුයිනේ බන්![]()

උඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.

අහිංසක අම්ම තාත්තත් පව්

54 කියන්නේ හොද බරක් ළමයෙක් හදන්න සුදුසුම බර ..මගේ 54ක් තියනවා බිජ්ජෝ...
උඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.
මු දුන්නනම් එතන අද මළගෙයක්.අහිංසක අම්ම තාත්තත් පව්
![]()
54 කියන්නේ හොද බරක් ළමයෙක් හදන්න සුදුසුම බර ..


සර්ව සම්පුර්ණ ඇත්ත කතාව මම දන්න එකෙක් ලේ දීලා අවුරුදු 2ක් සිහිය නැතුව විදුරු පෙට්ටියේ හිටියාඋඹේ වෙලාව හොඳයි.අපේ එකෙක් 1kg අඩුවෙන් තිබිල දීලා ඌට කලන්තේ හැදිලා අමාරු උනා.
කොලු කමට දෙන්න ගියාවගේ නෙවේ .. අන්තිමට කොහෙන් කෙලවර වේද දන්නේ නැ .. 