උරුලෑ ලේ ගන්නව ද බං???![]()

පශු වෛද්‍ය සැත්කම් වලට ගන්නවා නේද ?? තව හූනියම් කපන්න වගේ තමයි එතින්
උරුලෑ ලේ ගන්නව ද බං???![]()

පශු වෛද්‍ය සැත්කම් වලට ගන්නවා නේද ?? තව හූනියම් කපන්න වගේ තමයි එතින්
උඹ ඉතින් 150 ක් විතර හිටියා කියලා ඌ මොනා කරන්නද?![]()

යකෝ මම ඉස්කෝලේ යනකොටත් ලේ දුන්න
ගනන ගන්නෙපා බන්. බර වැඩි කරගෙන දියණ
මටත් අසනීප උන් පස්සේ ලේ දෙන්න හොද නැහැ. 6 පාරක් දීල තියනවා. එත් අයිත බැහැ

පශු වෛද්‍ය සැත්කම් වලට ගන්නවා නේද ?? තව හූනියම් කපන්න වගේ තමයි එතින්
![]()

උබ 43 නේද ඔය කිඋඋවට චු කොල්ලොනේ බන් ඔක්කොම![]()

කැ*කතාවකොළ ලේ වලට මේ දවස් වල ඉල්ලුමක් තියෙනවා මචං ..නිල ලේ තිබුන උන් මේ දවස් වල බලඩ් වශන් එක මාරුවෙලා දැඩි සත්කාරේ ඉන්නේ .. උන්ට ලේ දෙන්නෙත් අපි දැන් ..

කොළ ලේ වලට මේ දවස් වල ඉල්ලුමක් තියෙනවා මචං ..නිල ලේ තිබුන උන් මේ දවස් වල බලඩ් වශන් එක මාරුවෙලා දැඩි සත්කාරේ ඉන්නේ .. උන්ට ලේ දෙන්නෙත් අපි දැන් ..
හැබැයි බලාගෙන!50නෙමේ මිනිහෝ... 55ට වැඩි වෙන්න ඕනේ... 54යි තියෙන්නේ..

මන් 50ක් තිබිලත් දුන්නා මීට අවු 2කට කලින් 50නෙමේ මිනිහෝ... 55ට වැඩි වෙන්න ඕනේ... 54යි තියෙන්නේ..

අඩෝ කෝ අරූ යන්නම ගිහින්ද....පව් ඩෝ...
මූ ලේ දෙන්න හෙන ආසවෙන්නේ ඉදලා තියෙන්නේ..
කිරියෙ හිටිය නේ බ්ලඩ් බෑන්ක් වැඩකරන කෙනෙක්..ම්නිහා ගෙන් අහලා බලපන්![]()



ඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
බර වැඩි වෙනකම්ම කනවා.....


උබේ බර වැඩි වෙන්නේ නැහැඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
බර වැඩි වෙනකම්ම කනවා.....
මගේ 57ක් තිබ්බ.... එතනට ගියාම 54යි තියෙනේ...




වැඩක් නැහැඋබේ බර වැඩි වෙන්නේ නැහැ



umba etanata ghn boka dammada ?
ithuru 3kg walata mkda wune...![]()