රේප් කාපුවම තව බර අඩුවෙයි උබේ.......
![]()

රේප් 11 වෙන්න තව පොඩ්ඩයි මදි.. කැපුවම කෙල වෙනවනේ මිනිහෝ.. එකයි..
රේප් කාපුවම තව බර අඩුවෙයි උබේ.......
![]()

රේප් 11 වෙන්න තව පොඩ්ඩයි මදි.. කැපුවම කෙල වෙනවනේ මිනිහෝ.. එකයි..
අඩි 7ක් එහෙනම් උ රිටක් නේ..
අඩෝ අරු ආදී 7 උසයිලු ඉරිසියාවේ බැහැ![]()

දැන්ම බඳින්නත් බෑ.. මහත් වෙන්නත් නෑ...

බොරු කියන්න එපා බං. ලේ පොඩ්ඩයි යන්නේ. ඔහොම උඹ කියනවා වගේ යනවනම් ලෙඩක්. කෙල්ලෝ මහත් වෙන්නේ බැන්දම පෙති ගහන නිසා.![]()


70 yako





නෑ බං මං වැඩිය මහත නෑ. සාමාන්‍ය ගාන. උස 170 cm වගේ.
ඕකා 100 වැඩි මිසක් අඩු නෑ. 100 ක් වත් ඇති. 70 ලු!අලි ගෙබ්බ!
![]()
![]()





කෙල්ලෝ බැන්දාට පස්සේ මහත් වෙන්නේ නැ බන් ළමයි ලැබුනාට පස්සේ මහත් වෙන්නේ කොහොද ඉතිං එකෙක් එලියට එන්න ලේ බුසරයක් විතර යනවනේ .. ෂණිකව මහත් වෙනවා සතියෙන් .. එකනේ මචං දැන් කාලේ ගැනු ළමයි හදන්න වැඩිය කැමති නැත්තේ ෆිගර් එක අවුට් යන නිසා ..
70 ක් නම් වෙන්න බෑ. එදා මම ටිකට් එකෙත් දැක්කා 95 ක් ද කොහෙද කියලා ගහලා තියෙනවා බර.![]()
80 තිබබා එතකොට දැන් 70. කිබුලාගෙන් අහන්න දැන් මම කෙට්ටු නැද්ද කියල


ube usa,bara kiyada?![]()

යකෝ මම ඉස්කෝලේ යනකොටත් ලේ දුන්න
ගනන ගන්නෙපා බන්. බර වැඩි කරගෙන දියණ
මටත් අසනීප උන් පස්සේ ලේ දෙන්න හොද නැහැ. 6 පාරක් දීල තියනවා. එත් අයිත බැහැ

පැටියා;18081315 said:උස 5' 6" වගේ බං බර ටිකක් වැඩියි 80ක් වගේ ඇති ලඟදි කිරුවෙ නෑ![]()