අද_මට_මාරම_අව්ල්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම දෙන්න ගියාම 50 ට අඩුයි කියලා ගන්න බෑ කිව්වා බන්... ඒත් ඉතින් අප්සෙට් එකක් නෑ සිතුවිල්ලත් පිනක් නිසා :)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :dull::dull:

    දැන්ම බඳින්නත් බෑ.. මහත් වෙන්නත් නෑ... :oo:

    මම නම් දන්නේ නැ එත් ගොඩක් අය කියනවා මහත් වෙන්න නම් හමුදාවට බැදෙන්න කියලා මාස 6න් ඇග දාලා එනවා කියන්නේ .. ;)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බොරු කියන්න එපා බං. ලේ පොඩ්ඩයි යන්නේ. ඔහොම උඹ කියනවා වගේ යනවනම් ලෙඩක්. කෙල්ලෝ මහත් වෙන්නේ බැන්දම පෙති ගහන නිසා. :growl::growl:
    ;):yes:

    කෙල්ලෝ බැන්දාට පස්සේ මහත් වෙන්නේ නැ බන් ළමයි ලැබුනාට පස්සේ මහත් වෙන්නේ කොහොද ඉතිං එකෙක් එලියට එන්න ලේ බුසරයක් විතර යනවනේ .. ෂණිකව මහත් වෙනවා සතියෙන් .. එකනේ මචං දැන් කාලේ ගැනු ළමයි හදන්න වැඩිය කැමති නැත්තේ ෆිගර් එක අවුට් යන නිසා ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    50 kg ට වඩා අඩු උන් ලිස්ට් එකේ තියාගන්නත් ලැජ්ජයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං මං වැඩිය මහත නෑ. සාමාන්‍ය ගාන. උස 170 cm වගේ. :dull:

    ඕකා 100 වැඩි මිසක් අඩු නෑ. 100 ක් වත් ඇති. 70 ලු! :lol: අලි ගෙබ්බ! :growl: :dull:

    කෙට්‍ටුවට ඉන්න එක හොඳා බං. මහා නැව් බැඳලා තියන්නේ පොඩි ටක් බෝට්‍ටු වලින්
    :yes::yes::cool:

    මැක්සි නම් අනිවා 100 පැනලා බර. :):);)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ;):yes:

    කෙල්ලෝ බැන්දාට පස්සේ මහත් වෙන්නේ නැ බන් ළමයි ලැබුනාට පස්සේ මහත් වෙන්නේ කොහොද ඉතිං එකෙක් එලියට එන්න ලේ බුසරයක් විතර යනවනේ .. ෂණිකව මහත් වෙනවා සතියෙන් .. එකනේ මචං දැන් කාලේ ගැනු ළමයි හදන්න වැඩිය කැමති නැත්තේ ෆිගර් එක අවුට් යන නිසා ..

    ලේ බවුසර් යන්නේ නෑ බං. ඒ වෝටර් බෑග් එක කැඩෙද්දි ඒකේ තියෙන උකු තරලේට ලේ පොඩ්ඩක් මික්ස් වෙනවා එතකොට ගොඩක් වගේ පේනවා. අනික කළල බන්දේ එලියට අදිද්දි තව ටිකක් යනවා. එච්චරයි. බැන්දට මහත් නොවෙන්නේ ගොඩක් උන් OCP ගහන්නෑ නෑ පළවෙනි ළමයා ලැබෙනකන් ගොඩක් උන්. පළවෙනියා ලැබුනම දෙවනියා හදන්න ප්‍රමාද කරන්න හෝ නැත්නම් තව නොහදා ඉන්න OCP ගහනවා. එතකොට ගිලින්න පුලුවන් වෙනවා හොඳට, අනික ගෙදරින් කවනවා අම්බානෙට ඒකයි බැන්දම මහත් වෙනවා වගේ වෙන්නේ. ලේ දෙද්දි මහත් වෙන කතාව ඇත්ත නම් මම මෙලහකට කිලෝ 100ක් වත් වෙලා බං.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    70 ක් නම් වෙන්න බෑ. එදා මම ටිකට් එකෙත් දැක්කා 95 ක් ද කොහෙද කියලා ගහලා තියෙනවා බර. :shocked::no::no::no::dull:

    80 තිබබා එතකොට දැන් 70. කිබුලාගෙන් අහන්න දැන් මම කෙට්ටු නැද්ද කියල
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    80 තිබබා එතකොට දැන් 70. කිබුලාගෙන් අහන්න දැන් මම කෙට්ටු නැද්ද කියල

    කෙට්‍ටුනම් එච්චරයි. මම දකිද්දි නම් ඇඟ වැඩ්යි ලොවෙත්. කොහොමත් ඩෙංගු හැදිලා හො‍ඳෙ වෙද්දි ලොවෙත් කෙට්‍ටු වෙනවා. :yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    :lol::lol: යකෝ මම ඉස්කෝලේ යනකොටත් ලේ දුන්න :lol::lol: ගනන ගන්නෙපා බන්. බර වැඩි කරගෙන දියණ

    මටත් අසනීප උන් පස්සේ ලේ දෙන්න හොද නැහැ. 6 පාරක් දීල තියනවා. එත් අයිත බැහැ

    HIV neda? Denna epa le :no: