අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද

    අද රෑ තමයි රෑ.:D:yes:.අද රෑට සෙට් වෙන කට්ටිය කවුද.මම නම් ඊයේ ඌරු මස් ටිකක් අරන් ආවා ඩෙවල් එකක් ගහන්න.:P.උබල සෙට් වෙන වෙලාවට ෆොටෝස් මේකේ දාපල්ලා..බොන්නේ මොනවද බයිට් වලට ගත්තේ මොනාද එහෙම.:love::love:මම නම් අද මෙන්න මේ වයින් බෝතලයක් ගහන්නේ.ඌරු මස් ඩෙවල් එක හවසට හදලා ෆොටෝ එකක් දාන්නම්.:D

    ඔන්න ඌරු මස් ඩෙවල් එක හැදුවා.දැන්ම පටන් ගන්නවා ගහන්න.:D:D:D


    DHkwcIQ.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ වයින්..අපි නම් අද ගහන්නේ ඩබල් බ්ලැක්.ලීටර් 3ක් තියෙනවා.UNP දිනන සතුට සමරන්න..:love:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Mendis ganna hitiye koheda yahapalane mendis uke ariyane #millonsinhalu #wantsmendisback
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    kallu_glas.jpg


    අපි නම් ඉතින් දේශිය දේට මුල් තැන තමයි.. order එක දැම්මා.. :P:P:P

    හප්පා ඔව්වා බිව්වා වගේ නෙමෙයි පඩයක් එහෙම ගියොත් විනාසයි:rofl:
     
    • Like
    Reactions: saja

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අපෝ වයින්..අපි නම් අද ගහන්නේ ඩබල් බ්ලැක්.ලීටර් 3ක් තියෙනවා.UNP දිනන සතුට සමරන්න..:love:

    උබට එහෙනම් ඕක ගහන්න තව කල්ප කාලයක් බලං ඉන්න වෙනව ..... :yes::yes::yes: