අද_රෑ_සෙට් වෙන කට්ටිය ඉන්නවද
අද රෑ තමයි රෑ.
.අද රෑට සෙට් වෙන කට්ටිය කවුද.මම නම් ඊයේ ඌරු මස් ටිකක් අරන් ආවා ඩෙවල් එකක් ගහන්න.
.උබල සෙට් වෙන වෙලාවට ෆොටෝස් මේකේ දාපල්ලා..බොන්නේ මොනවද බයිට් වලට ගත්තේ මොනාද එහෙම.
මම නම් අද මෙන්න මේ වයින් බෝතලයක් ගහන්නේ.ඌරු මස් ඩෙවල් එක හවසට හදලා ෆොටෝ එකක් දාන්නම්.
ඔන්න ඌරු මස් ඩෙවල් එක හැදුවා.දැන්ම පටන් ගන්නවා ගහන්න.

Last edited: