අද_18.41ට_අහස බලන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කා බොලව් දැක්කා :D කහ පාට වගේ එළියක් තිබ්බේ. පට ගාල ගියා හැබැයි විනාඩි දෙකක් විතර තිබ්බෙ.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පට්ට සයිස් යෙකා්, ෙහන ස්පීිඩ් යනව. තෑනන්ක්ස් කිව්වට.