වදකහ සුදිය වත් බොමුද ?
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Sep 25, 2016 #61 වදකහ සුදිය වත් බොමුද ?
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Sep 25, 2016 #63 Reactions: A. සිරියා
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Sep 25, 2016 #66 KingCM said: ow ban ..... telescope ekak thibbanam hodatama balaganna thibba.... Click to expand... sirawata..
KingCM said: ow ban ..... telescope ekak thibbanam hodatama balaganna thibba.... Click to expand... sirawata..
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2016 #68 ටූ ලේට්..තඩි සැටලයිට් එකක් යනව වගේ ඇති
topkollek Well-known member May 22, 2014 43,706 1 57,862 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 25, 2016 #69 හිටං එහෙනම් අබ්යවකාස මධ්යස්තානෙත් ලංකාවට ගෙනාව.
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2016 #70 topkollek said: හිටං එහෙනම් අබ්යවකාස මධ්යස්තානෙත් ලංකාවට ගෙනාව. Click to expand...
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Sep 25, 2016 #71 අහම්බෙන් දැක්ක මචං.... ටිකක් ලොකු තරැවක් වගේ...
precious Well-known member Oct 19, 2008 3,190 279 83 Sep 25, 2016 #72 Balaganna puluwanwuna. It was pretty fast Thank you very much for sharing the info..
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Sep 25, 2016 #74 Dakka dakka
සංසුන් පොඩ්ඩා Banned Dec 5, 2011 2,357 193 63 සියනෑ කෝරලේ Sep 25, 2016 #75 den dekka..thred eka nam..
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Sep 25, 2016 #76 apo oyawage ewa oni taram dakala tinawa mn. haby ocharama loku na
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Sep 26, 2016 #77 කෝ බං මහින්ද මාමි යවපු සැටලයිට් එක
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Sep 26, 2016 #78 Djwathila said: කෝ බං මහින්ද මාමි යවපු සැටලයිට් එක Click to expand... පිස්සුද යකෝ මහි මාමි ඕක සල්ලි දීල කොඩිය ගහගත්තු එක විතරයි කරලා තියෙන්නේ. එකත් බරගානක්.බයිස්ල අන්දන්න .. මේ ලගකදී ඔය satellite එක ලංකාවේ වැඩකට ගන්න ගියාම තම කියල තියෙන්නේ..උන් satellite එක use කරන්න දෙන්න බැකියල. උන් කොඩිය ගහන්න විතරයි යකෝ දීල තියෙන්නේ. අනේ වාසනාවන් මොනවා උනත් කමක් නැ අඩුමගානේ අපේ උන්ට සැටලයිට් එකක් යවාගන්න බැරි එකේ..කොඩිය ගහගන්න ලැබිච්ච එක ගැන හරි හිතල සතුටු වෙයන් .
Djwathila said: කෝ බං මහින්ද මාමි යවපු සැටලයිට් එක Click to expand... පිස්සුද යකෝ මහි මාමි ඕක සල්ලි දීල කොඩිය ගහගත්තු එක විතරයි කරලා තියෙන්නේ. එකත් බරගානක්.බයිස්ල අන්දන්න .. මේ ලගකදී ඔය satellite එක ලංකාවේ වැඩකට ගන්න ගියාම තම කියල තියෙන්නේ..උන් satellite එක use කරන්න දෙන්න බැකියල. උන් කොඩිය ගහන්න විතරයි යකෝ දීල තියෙන්නේ. අනේ වාසනාවන් මොනවා උනත් කමක් නැ අඩුමගානේ අපේ උන්ට සැටලයිට් එකක් යවාගන්න බැරි එකේ..කොඩිය ගහගන්න ලැබිච්ච එක ගැන හරි හිතල සතුටු වෙයන් .
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 Sep 26, 2016 #79 බස්නාහිර අහසේ මමත් බැලුවා ඕක.
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Sep 26, 2016 #80 jhnnwp said: බස්නාහිර අහසේ මමත් බැලුවා ඕක. Click to expand...