අද_18.41ට_අහස බලන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    maxresdefault.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කෝ බං මහින්ද මාමි යවපු සැටලයිට් එක:sorry::sorry:

    පිස්සුද යකෝ මහි මාමි ඕක සල්ලි දීල කොඩිය ගහගත්තු එක විතරයි කරලා තියෙන්නේ. එකත් බරගානක්.බයිස්ල අන්දන්න .. මේ ලගකදී ඔය satellite එක ලංකාවේ වැඩකට ගන්න ගියාම තම කියල තියෙන්නේ..උන් satellite එක use කරන්න දෙන්න බැකියල. උන් කොඩිය ගහන්න විතරයි යකෝ දීල තියෙන්නේ. අනේ වාසනාවන් :sorry::sorry::sorry::sorry:

    මොනවා උනත් කමක් නැ අඩුමගානේ අපේ උන්ට සැටලයිට් එකක් යවාගන්න බැරි එකේ..කොඩිය ගහගන්න ලැබිච්ච එක ගැන හරි හිතල සතුටු වෙයන් .:yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    බස්නාහිර අහසේ මමත් බැලුවා ඕක.