අධ්‍යාපන ඇමතිටත් වැඩ වරදී

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකක්ද යකෝ මේකෙ ලැජ්ජා වෙන්න තියෙන්නෙ ? මේක වැරදීමක් නෙ. ලැජ්ජා වෙයන් අපේ සල්ලි දවසට ලක්ශ 265 ගානෙ අවුරුදු 10 ක් පුච්චන්න දුන්නට මහබයියට. ලැජ්ජා වෙයන් විල්පත්තුව හම්බයට ලියලා දුන්නට මහබයියා. මේකෙ මොනවා ලැජ්ජා වෙන්නද

    මෙයා කරන වැඩ වලට පහ වසරෙ පොඩි එවුන්ටත් වඳින්න වෙයි හෙට අනිද්ද ඕං කිව්ව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ බලපන් මුන් ලැජ්ජ නැතුව මේකත් සාධාරණීකරනය කරන්න හදන්නේ...:baffled::baffled:මේක ගිහි බණ කියපු එකක් නෙමෙයි මේ ලොල්ල කොල්ලන්ට නැවිල නැවිල ඒක පුරුද්දකට ගිහින්:D:D:angry:

    මොකක්ද යකෝ මේකෙ ලැජ්ජා වෙන්න තියෙන්නෙ ? මේක වැරදීමක් නෙ. ලැජ්ජා වෙයන් අපේ සල්ලි දවසට ලක්ශ 265 ගානෙ අවුරුදු 10 ක් පුච්චන්න දුන්නට මහබයියට. ලැජ්ජා වෙයන් විල්පත්තුව හම්බයට ලියලා දුන්නට මහබයියා. මේකෙ මොනවා ලැජ්ජා වෙන්නද

    :rofl:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේකට හේතුව තමය්, ස්වාමීන් වහන්සේට බොරුවට ගරු සරු දෑක්වීම. ඒක රගපානකොට වෙච්ච වෑරද්දක් වගේ දෙයක්. කොහොම උනත් දහම් පාසලේ උගන්වන කෙනෙක්ට ඈමති කෙනෙක් වෑන්දට කමක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    මුන් මෙහෙම නැමෙන නමිල්ලට කොහෙන් ගිහින් නවතියි ද දන්නෑ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේ බලපන් මුන් ලැජ්ජ නැතුව මේකත් සාධාරණීකරනය කරන්න හදන්නේ...:baffled::baffled:මේක ගිහි බණ කියපු එකක් නෙමෙයි මේ ලොල්ල කොල්ලන්ට නැවිල නැවිල ඒක පුරුද්දකට ගිහින්:D:D:angry:

    මාරු කට් එක
     
    • Like
    Reactions: DASKONAPPU

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයා කරන වැඩ වලට පහ වසරෙ පොඩි එවුන්ටත් වඳින්න වෙයි හෙට අනිද්ද ඕං කිව්ව.

    Untitled.jpg

    මෙන්න මූට රිදිල උගේ ජාතකේ ඔක්කොම මේකෙ දාල,​
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පත්වීම් දෙන එකාට වදින අධ්‍යාපන ඇමති කෙනෙක් දැක්කමයි...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කිසිම හැගීමකින් යුක්තව නෙමෙයි, ඔහේ වඳින්නම් වාලේ වැඳලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාටත්.. මේ අපේ රටේ අධ්‍යාපන අැමැතිනේ ... අනාගත දරුවන්ට දෙයියන්ගේම පිහිටයි.