අධ්‍යාපන ගැටළුවකි

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    එලකිරි බ්‍රදර්ස් , පොඩි උදව්වක් ඕන..............

    අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරන කවුරු හරි කිරි වැසියෙක් ඉන්නවා ද?

    ( දන්න අදුනන එහෙම කෙනෙකුගෙනුත් ඇහුවා. ඒ ළමයත් නිසි පිළිතුරක් දැන සිටියේ නැහැ හැබැයි.ඊට වඩා දෙයක් දන්න කෙනෙක් ඉන්නවා ඇති කියල හිතලයි අහන්නෙ.)

    මගේ ඥාති දියණියක් මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා. එයා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එයා කොළඹ යාළුවෙකුගෙ ගෙදරක නැවතිලා පාඩම් කරේ. ඇත්තට ම එයාලගෙ ගෙදර පාඩම් කරන්න මානසිකත්වය තියා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. මොකද තාත්තා බීලා රණ්ඩු වෙනවා. බේබද්දො නිතර නිතර ගෙදරට යන එනවා. කලිනුත් විභාගය ලියන දවස්වල ප්‍රශ්නයක් වෙලා ගොඩක් මානසික ව ඇද වැටිලා anxious උණා. ඉතින් මම ඇතුළු ඥාතීන් සහ යාළුවාගෙ ගෙදර අයගෙත් මතය කොළඹ ඉදන් විභාගය ලියන්න කියන එක. මේක එයාගෙ තුන්වෙනි වාරය.

    ප්‍රශ්නය - එයාගෙ ස්ථිර පදිංචිය ගාලු දිස්ත්‍රික්කය. එයා කොළඹින් විභාගය ලිව්වොත් එයාට CUT OFF MARKS එන්නෙ කොළඹ ද? ගාල්ල ද?
    මේ විදියෙන් එයාට අවාසියක් වෙයි ද?
    ඒත් කැම්පස් ගන්නෙ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කයෙන් නිසා මෙතන ලොකූ ගැටළුවක් තියෙනවා අපට හිතා ගන්න බැරි
     
    Last edited:

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    Cut off marks enne Colombo eya exam liyanne Colombo nam.
    Avasiyak wenna wadi chance ekak thiyenawa Colombo walin liwwoth mokada student density wadi nisa.
    What's her stream ?

    ඒත් ස්ථිර පදිංචිය ගාල්ලෙ නිසා එහෙන් කැම්පස් ගනි ද?

    It's bio science
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    එලකිරි බ්‍රදර්ස් , පොඩි උදව්වක් ඕන..............

    අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරන කවුරු හරි කිරි වැසියෙක් ඉන්නවා ද?

    ( දන්න අදුනන එහෙම කෙනෙකුගෙනුත් ඇහුවා. ඒ ළමයත් නිසි පිළිතුරක් දැන සිටියේ නැහැ හැබැයි.ඊට වඩා දෙයක් දන්න කෙනෙක් ඉන්නවා ඇති කියල හිතලයි අහන්නෙ.)

    මගේ ඥාති දියණියක් මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා. එයා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එයා කොළඹ යාළුවෙකුගෙ ගෙදරක නැවතිලා පාඩම් කරේ. ඇත්තට ම එයාලගෙ ගෙදර පාඩම් කරන්න මානසිකත්වය තියා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. මොකද තාත්තා බීලා රණ්ඩු වෙනවා. බේබද්දො නිතර නිතර ගෙදරට යන එනවා. කලිනුත් විභාගය ලියන දවස්වල ප්‍රශ්නයක් වෙලා ගොඩක් මානසික ව ඇද වැටිලා anxious උණා. ඉතින් මම ඇතුළු ඥාතීන් සහ යාළුවාගෙ ගෙදර අයගෙත් මතය කොළඹ ඉදන් විභාගය ලියන්න කියන එක. මේක එයාගෙ තුන්වෙනි වාරය.

    ප්‍රශ්නය - එයාගෙ ස්ථිර පදිංචිය ගාලු දිස්ත්‍රික්කය. එයා කොළඹින් විභාගය ලිව්වොත් එයාට CUT OFF MARKS එන්නෙ කොළඹ ද? ගාල්ල ද?
    මේ විදියෙන් එයාට අවාසියක් වෙයි ද?
    ඒත් කැම්පස් ගන්නෙ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කයෙන් නිසා මෙතන ලොකූ ගැටළුවක් තියෙනවා අපට හිතා ගන්න බැරි
    ඒ දියණියට ගැලපෙන්නේ ඔබේ ගෙදරය.ඒ නිසා ඔබේ ගෙදර ගෙන්වා ඇයට ඒ සදහා අවස්ථාව සලසා දෙන්න.
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    ඒ දියණියට ගැලපෙන්නේ ඔබේ ගෙදරය.ඒ නිසා ඔබේ ගෙදර ගෙන්වා ඇයට ඒ සදහා අවස්ථාව සලසා දෙන්න.
    මමත් කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නෙ. මගේ මහ ගෙවල් ගාලු දිස්ත්‍රික්කයේ නෙමෙයි. එහෙම උණා නම් එහෙ ඉන්න තිබුණා.
    යාළුවගෙ ගෙදර නිසා දෙන්නට ම පාඩම් කරන්න ලේසි කියල එහෙ නැවතුනේ එයා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    If the schooling period of the candidate is less than one year from any of the districts or candidate has notenrolled in any school for advanced level during the three year period considered, the district where thepermanent place of residence of the candidate is located is the district considered for university admission.For the purpose of confirming the permanent place of residence of the candidate, following twodocuments should be submitted along with the application.These two documents are,i.Original of the School Leaving Certificate or Original of the Pupil’s Record Sheet.ii. Original of the Grama Niladhari Certificate (Countersigned by the Divisional Secretary with hisofficial frank)

    UNIVERSITY GRANTS COMMISSION- 12 -ACADEMIC YEAR2019/2020Note :For private candidates, it is compulsory to submit the original School Leaving Certificate along withhis / her application for university admission

    https://www.ugc.ac.lk/downloads/admissions/Handbook_2019_20/ENGLISH HANDBOOK.pdf
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස

    මේ තියෙන්නේ දාලා
     
    Thank you very much
     
    • Like
    Reactions: hodakolla

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    UGC එකට email එකක් දාලා written confirmation එකක් ගෙන්න ගන්න එක වඩාත් සුදුසු බව මාගේ හැගීමයි
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Z score එක බලන්නේ අවුරුදු 5ක් ඇතුලත ගියපු ඉස්කෝලෙ තියෙන දිස්ත්‍රික්කයෙන් නෙවෙයිද? :unsure:
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mam danna widihata set wenne Colombo. eka awasiyak wenne.

    anith eka samaharu wasiyata district maru karana hinda ehema maru karanna ba kiyala neethiyak thiyenawa wage mathakai.
    e kiwwe awurudu keepayak e district eke iskole yanna one mokak hari.
    mama hariyata danagena nemeyi kiyanne danna kenekugen ahaganna passe amaruwe watenna kalin.
    UGC eka thamai ahanna hondama thana. likithawa uttarak ganna puluwan nam godak hondai.
     
    • Like
    Reactions: hodakolla

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මම දන්න තරමින් නම් එයාගෙ අවුරුදු පහක් පිටිපස්සට විභාග ඉතිහාසය බලනවා, ඒ කියන්නෙ ඕ ලෙවෙල් කරපු පාසල, ඒ අනුව තමයි කට්ඔෆ් හැදෙන්නෙ. (හරියටම විශවාස නෑ මට හැබැයි)