එලකිරි බ්‍රදර්ස් , පොඩි උදව්වක් ඕන..............
අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරන කවුරු හරි කිරි වැසියෙක් ඉන්නවා ද?
( දන්න අදුනන එහෙම කෙනෙකුගෙනුත් ඇහුවා. ඒ ළමයත් නිසි පිළිතුරක් දැන සිටියේ නැහැ හැබැයි.ඊට වඩා දෙයක් දන්න කෙනෙක් ඉන්නවා ඇති කියල හිතලයි අහන්නෙ.)
මගේ ඥාති දියණියක් මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා. එයා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එයා කොළඹ යාළුවෙකුගෙ ගෙදරක නැවතිලා පාඩම් කරේ. ඇත්තට ම එයාලගෙ ගෙදර පාඩම් කරන්න මානසිකත්වය තියා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. මොකද තාත්තා බීලා රණ්ඩු වෙනවා. බේබද්දො නිතර නිතර ගෙදරට යන එනවා. කලිනුත් විභාගය ලියන දවස්වල ප්‍රශ්නයක් වෙලා ගොඩක් මානසික ව ඇද වැටිලා anxious උණා. ඉතින් මම ඇතුළු ඥාතීන් සහ යාළුවාගෙ ගෙදර අයගෙත් මතය කොළඹ ඉදන් විභාගය ලියන්න කියන එක. මේක එයාගෙ තුන්වෙනි වාරය.
ප්‍රශ්නය - එයාගෙ ස්ථිර පදිංචිය ගාලු දිස්ත්‍රික්කය. එයා කොළඹින් විභාගය ලිව්වොත් එයාට CUT OFF MARKS එන්නෙ කොළඹ ද? ගාල්ල ද?
මේ විදියෙන් එයාට අවාසියක් වෙයි ද?
ඒත් කැම්පස් ගන්නෙ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කයෙන් නිසා මෙතන ලොකූ ගැටළුවක් තියෙනවා අපට හිතා ගන්න බැරි

Last edited: