අධ්‍යාපන සහතික .............

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අධ්‍යාපන සහතික .............

    මචාහං අපි රට ඉගෙන්න ගන්න යනකොට ඉදිරිපත් කරන ඕනෙනේ අපේ අධ්‍යාපන සහතික..ඉතින් A/L O/L විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරලා ගත්තා..තව තියෙනවා ඩිප්ලෝමා වගයක් ඒවත් සහතික කරන්න ඕනෙද එඋව කොහෙන්ද සහතික කරන්න ඕනේ.අනේ ලොකු උදවුවක් මචාහං ලා........:dull:
     
    • Like
    Reactions: ftthushara

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචාහං අපි රට ඉගෙන්න ගන්න යනකොට ඉදිරිපත් කරන ඕනෙනේ අපේ අධ්‍යාපන සහතික..ඉතින් A/L O/L විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරලා ගත්තා..තව තියෙනවා ඩිප්ලෝමා වගයක් ඒවත් සහතික කරන්න ඕනෙද එඋව කොහෙන්ද සහතික කරන්න ඕනේ.අනේ ලොකු උදවුවක් මචාහං ලා........:dull:

    ඩිප්ලොමා වල transcript නැද්ද? ඒව තියනව නම් වෙන කොහෙන්වත් සහතික කරන්න දෙයක් නෑ