මට ඔන වුනේ දවසින් Certificate ගන්න හිතාගෙන ගියේ හදිස්සි වැඩකට O/L A/L සහතික .. A/L වල වාසගම නම හිරියටම තියෙන්ව O/L වල වැරදී
දවසින ගන්න උනේ නෑ.. නම් සංශෝදනයක් කරගෙන අයේ ඇප්ලයි කරන්න කිව්වා. ඊටපස්සේ නම සංශෝදනය කරන්න ගියා.. සති දෙකකින් පස්සෙ තමා ආයේ ගන්න වෙන්නෙ.
විස්තර දැනගන්න ඔනනම් අහපල්ල.. O/L A/L ගැන විතරයි දන්නේ...
රට යන වැඩකට දාන්න හිතාගෙන ඉන්නවනම්.... වේලාසනම Document ටික හදල තියාගනිල්ල. වැඩේ Process වෙන්න දාලා අධ්‍යාපන සහතික ගන්න අපු කීපදෙනෙක්ම නම් වෙනසකම් නිසා චාටර් වෙලා යනව දැක්ක.. එක එක නම් තියෙන් එක අපේ වරදක්ද ස්කෝල වල වරදක්ද දෙපාර්තමෙන්තුවෙ වරදක්ද කියල දන්නේ නෑ...