අධානි සහ ජනාධිපති අතර හමුවක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ශ මහතා සහ අධානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අධානි මහතා අතර හමුවක් පැවත්වීමට නියමිත බව වාර්තා වේ. ඉංදීය ආරංචි මාර්ග සදහන් කරන්නේ කොලඹ වරායේ බටහිර පර්‍යන්තය පිලිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවය. තවද ඉංදීය ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙමෙ සාකච්ඡවේදී බොහෝවිට බටහිර පර්‍යන්තය හා සම්බන්ද බලශක්ති, පුනර්ජනනීය බලශක්ති සහ ඒ සම්බන්ද ව්‍යාපෘති ගැනද සාකච්ඡාවනු ඇති බවයි.

    248252754_3451591748299094_6014288303136495686_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    දැන් නම් ඉක්මනට දෙන්දේසී කරන එක හොදයි . අපේ නොවන අපේ ජාතික සම්පත් වෙන උන් හරි ආයෝජනය කරලා ඇසට් ඇස් අ සවිස් කියන නව සංකල්පය යතතේ සෘජු ආයෝජන ලබාගැනීම, එකීය රටක් තුල සමාගම් මගින් පාලනය වන ආයෝජන සිදුකිරීම මෙහි අරමුණයි . නන්රි