අධාරනම් මදි නෑ .හරියට බෙදනවනම්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අධාරනම් මදි නෑ .හරියට බෙදනවනම්

    සහනාධාර රැගත් පකිස්ථානු නෞකාවක් දිවයිනට

    ආපදාවන්ට ලක් වූවන් සඳහා සහනාධාර ලබා දීම සඳහා පකිස්ථානු නෞකාවක් කොළඹ වරායට අද (30) පැමිණ තිබේ.

    මේ අතර චීනයේ සිට නෞකා 3ක් ලබන බ්‍රහස්පතින්දා දින දිවයිනට පැමිණීමට ඇති බවද වාර්තාවේ.

    ඉන්දියාවෙන් සහනාධාර රැගෙන පැමිණි ‍තෙවන නෞකාවද මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

    derana

    හරියට කරනවනම් මේ රට ආපහු ගොඩනගන්න මේකත් අවස්තාවක් .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    Indian-adara-3.jpg

    Indian-adara-2.jpg

    http://slnewslanka.com/archives/1876
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    Indian-adara-3.jpg

    Indian-adara-2.jpg

    http://slnewslanka.com/archives/1876

    :lol::lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    Indian-adara-3.jpg

    Indian-adara-2.jpg

    http://slnewslanka.com/archives/1876

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    Indian-adara-3.jpg

    Indian-adara-2.jpg

    http://slnewslanka.com/archives/1876

    මේ මොන හුනු බිජ්ජක්ද බන්
    ඔයිට වඩ බඩු අපේ ගෙඩෙට්ට්ත් මාසෙට ගේනව
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    යකෝ නැවක්ම එව්වේ මේ ටිකටද? මේ ටික බෝට්ටුවක හරි පාරුවක හරි උනත් දාලා එවන්න පුළුවන්නේ.. හැබැයි ඇවිත් තියෙන්නේ ප්‍රහාරක නෞකාවක්.. මුන් යුද්ධ කරන්නද ඇවිල්ලා තියෙන්නේ :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,791
    28,970
    113
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    http://slnewslanka.com/archives/1876

    :dull:

    තො වගේ මොඩ යකෙක්.. ඒ යකො සන්කේතාත්මකව අදාල රටේ නිලදාරියට බාර දෙන්න බාන බඩු. නැවේ ස්ටොක් එක එහෙම්මම තියනවා. තො දැකලා තියනවද ලොතරැයි දිනුම් ඇදුනහම, ක්‍රිකට් මැච්වල අවසානයේ තැගි දෙනකොට, ලොකු යතුරක්. ලොකු චෙක් එකක් දෙන්නේ ටකරන් තහඩුවක් තරම. තො හිතුවද ක්‍රිකට් ගහන උන් බැන්කුවට අරන් යනවා කියලා ඒ වගේ ලොකු චෙක් එකක්. නැත්තම් අච්චර ලොකු පත යතුරකින් කාර් එක ස්ටාට් කරනවා කියලා. ඒවා සන්කේත ගොන් මොඩ මූසලයො..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    Indian-adara-3.jpg

    Indian-adara-2.jpg

    http://slnewslanka.com/archives/1876

    උබලගේ කුහක දේශපාලන ගාවගෙන පෙරපාසල් ළමයි වගේ හැසිරෙන්න එපා. සංකේතාත්මක තමි ඔය බඩු ටික තියල පොටෝ එක ගහන්නේ. රවියව නැවේ බඩු ගොඩ උඩ නග්ගලා ඉන්න උනුත් නැගල වදුරෝ වගේ පොටෝ ගහන්නේ නෑ නේ. :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    http://slnewslanka.com/archives/1876

    :lol::lol::lol:
    ඔය පොඩ්ඩක් වෙන්නැති බං..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලගේ කුහක දේශපාලන ගාවගෙන පෙරපාසල් ළමයි වගේ හැසිරෙන්න එපා. සංකේතාත්මක තමි ඔය බඩු ටික තියල පොටෝ එක ගහන්නේ. රවියව නැවේ බඩු ගොඩ උඩ නග්ගලා ඉන්න උනුත් නැගල වදුරෝ වගේ පොටෝ ගහන්නේ නෑ නේ. :lol::lol::lol::lol:

    අඩෝ සිරාවට ඇයි බන් මුන් මෙච්චර මෝඩ :lol::lol::lol::lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඉන්දියාව ලංකාවෙන් ආතල් ගන්නවාද?

    පසුගියදා ඉන්දීය රජය නැව් දෙකකින් සහනාධාර එවා ඇති බව වාර්තා කෙරිණ. නමුත් නාවික හමුදා ඡායාරූප වල එහි ප්‍රමාණය සත්‍ය ලෙස දක්නට තිබිණ.

    ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ සහනාධාර ප්‍රමාණය පිලිබඳ ඔබම තීරණය කරන්න.

    Indian-adara-3.jpg

    Indian-adara-2.jpg

    http://slnewslanka.com/archives/1876

    Owa meke danna epa banz

    Indiyawata ECTA ekatai kade yana kukkanta rideyi
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රට ගොඩගන්ඩ පුලුවන් කිව්වෙ ඔය එව්ව සහනාධාර ටිකෙන්ද බං ? :eek: :eek:
    කේරෙන්නෑ :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ නෑ නැව් 3න්ම ඔච්චරයි ගෙනත් තියෙන්නෙ .හම්මෝ ඒක .:lol::lol::lol::lol:
    :lol: නැවේ සෙට් එකට එදිනෙදා කන්න තිබුන බඩු ටික එකතුකරලා පෙට්ටි වලට දාල යනගමන් දීල ගිහින් :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රට ගොඩගන්ඩ පුලුවන් කිව්වෙ ඔය එව්ව සහනාධාර ටිකෙන්ද බං ? :eek: :eek:
    කේරෙන්නෑ :no: :no:

    :cool::cool::cool: ඔය ටික උන් කන්න ගෙනාපුව .තෙල් ගහන්න වරායට දාපු වෙලාවක රවිය ඉල්ලගෙන :baffled::baffled:
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43