⛔ඩීසල් අද ඵයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාව කොළඹ වරායට

    ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නෞකාවක් අද පෙරවරුවේ කොළඹ වරායට ළගාවී තිබෙනවා.

    බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කලේ එහි තත්ව පරීක්ෂා කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

    අනතුරුව වහාම පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියා සිටියා.

    මේ අතර අද පස්වරුවේ තවත් ඩීසල් නෞකාවක් දිවයිනට ළගාවීමටයි නියමිතව ඇත්තේ.

    ලබන 18 වනදාත් 19 ත් අතර පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවද බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියාසිටියා.

    මෙම නෞකා 03 ම සඳහා අදාළ ගෙවීම් සිදුකර ඇති බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටිව්ටර් සටහනක් තබමින් කියා සිටියේ.

    https://www.itnnews.lk/2022/07/16/423516/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් ස ගේම ගහනව.අරගලේ ලෙෆ්ට් :lol:
    රනිලෙක් නෙමෙයි පකෝ ඔය ඵන්නේ මම ඒ දවස් වල ත්‍රෙඩ් ඵකක කියපු තෙල්..මේ මාසේ අන්තිම වෙනකොට තෙල් නාන්න තියෙනව..මේවා ඔක්කොම අරගල බල්ලො ගෝඨාභය ජනාධිපතිතුමාව අයින් කරවන්න කලින් ඵතුමා කරපු වැඩ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිලෙක් නෙමෙයි පකෝ ඔය ඵන්නේ මම ඒ දවස් වල ත්‍රෙඩ් ඵකක කියපු තෙල්..මේ මාසේ අන්තිම වෙනකොට තෙල් නාන්න තියෙනව..මේවා ඔක්කොම අරගල බල්ලො ගෝඨාභය ජනාධිපතිතුමාව අයින් කරවන්න කලින් ඵතුමා කරපු වැඩ.

    Kalin government eka order karapu Thel awama Ranilge wasanawata thel ewala kiyala uda paninawa kattiya 😂😂😂