අධාරනම් මදි නෑ .හරියට බෙදනවනම්
සහනාධාර රැගත් පකිස්ථානු නෞකාවක් දිවයිනට
ආපදාවන්ට ලක් වූවන් සඳහා සහනාධාර ලබා දීම සඳහා පකිස්ථානු නෞකාවක් කොළඹ වරායට අද (30) පැමිණ තිබේ.
මේ අතර චීනයේ සිට නෞකා 3ක් ලබන බ්‍රහස්පතින්දා දින දිවයිනට පැමිණීමට ඇති බවද වාර්තාවේ.
ඉන්දියාවෙන් සහනාධාර රැගෙන පැමිණි තෙවන නෞකාවද මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
derana
හරියට කරනවනම් මේ රට ආපහු ගොඩනගන්න මේකත් අවස්තාවක් .