අධාරනම් මදි නෑ .හරියට බෙදනවනම්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබලගේ කුහක දේශපාලන ගාවගෙන පෙරපාසල් ළමයි වගේ හැසිරෙන්න එපා. සංකේතාත්මක තමි ඔය බඩු ටික තියල පොටෝ එක ගහන්නේ. රවියව නැවේ බඩු ගොඩ උඩ නග්ගලා ඉන්න උනුත් නැගල වදුරෝ වගේ පොටෝ ගහන්නේ නෑ නේ. :lol::lol::lol::lol:
    happy-container-people.jpg


    මෙහෙම ෆොටෝ ගහල දාන්න ඕනේ :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :cool::cool::cool: ඔය ටික උන් කන්න ගෙනාපුව .තෙල් ගහන්න වරායට දාපු වෙලාවක රවිය ඉල්ලගෙන :baffled::baffled:

    උබට පේන්නෙ නැත්ද නැවේ තියන දොබකරේ .ඒකෙන් ගොඩගන්නෙ :nerd::nerd:

    උඹලට විහිලු සිරාවට බං ඇහුවෙ :sorry: :sorry:

    ""හරියට කරනවනම් මේ රට ආපහු ගොඩනගන්න මේකත් අවස්තාවක් ."" මෙන්න මේකෙ තේරුම :dull::dull:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබලගේ කුහක දේශපාලන ගාවගෙන පෙරපාසල් ළමයි වගේ හැසිරෙන්න එපා. සංකේතාත්මක තමි ඔය බඩු ටික තියල පොටෝ එක ගහන්නේ. රවියව නැවේ බඩු ගොඩ උඩ නග්ගලා ඉන්න උනුත් නැගල වදුරෝ වගේ පොටෝ ගහන්නේ නෑ නේ. :lol::lol::lol::lol:
    :lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවත් නැවක් ඇවිල්ල හාල් මුට්ට 10ක් පටෝගෙන .අපරාදෙ ආවෙ .පාරුවක එවන්න තිබුනනෙ :(:(:(:(:(



    පීඩාවට පත් ජනතාවට සහනාධාර රැගත් පකිස්තාන නෞකාවක් පැමිණෙයි



    අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට ජනතාවට සහන රැගත් පකිස්තාන නාවික හමුදාවට අයත් සුල්ෆිකාර් නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.
    ඒ, කාර්ය මණ්ඩල සාමාජිකයින් 46 දෙනෙකු සහ නාවිකයින් 241 දෙනෙකු ද සමඟයි.
    වෛද්‍ය කණ්ඩායම් 03ක් ද නෞකාව සමඟ මෙරටට පැමිණ තිබෙනවා.
    වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ බෝතල් විශාල ප‍්‍රමාණයක් ද නෞකාව මඟින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.
    ඉදිරියේ දී තවත් විදේශීය නෞකා කිහිපයක් ද මෙරටට පැමිණීමට නියමිතයි.

    3.jpg

    1.jpg

    7.jpg

    11.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තවත් නැවක් ඇවිල්ල හාල් මුට්ට 10ක් පටෝගෙන .අපරාදෙ ආවෙ .පාරුවක එවන්න තිබුනනෙ :(:(:(:(:(


    හාල් මුට්ට 10ක් නෙමේ බං ඒ ෆොටෝ එක ගන්න පොඩ්ඩක් බාල නැව පිරෙන්න ඇතුලෙ ගොඩක් තියෙනව හයියෝ උඹල නං :sorry: :sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හාල් මුට්ට 10ක් නෙමේ බං ඒ ෆොටෝ එක ගන්න පොඩ්ඩක් බාල නැව පිරෙන්න ඇතුලෙ ගොඩක් තියෙනව හයියෝ උඹල නං :sorry: :sorry:


    අඩේ එහෙමද .මන් හිතුවෙ උන්ට කන්න තිබ්බ ඒව බාල ගිහින් කියල :sorry::sorry::sorry: ස්තූතියි යාලුවෙ:)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා කොහොමද අයියෙ හැම දෙයක් ගැනම දන්නෙ .ඔයා තමා මේකෙ ඉන්න බුද්දිමත්ම අයිය :(:(

    Google කියල එකක් තියෙනව මල්ලි :baffled: :baffled: