අධාරයක් කරපල්ල

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    ආ.... වස්තුව...
    තවම බොගේ මොංගල් සීන් එක හොද උනේ නැද්ද බං...
    4000 මොකක්ද බං... මං බොට කොච්චරක්නම් වියදන් කොරලා තියෙනවද මේ වෙනකොට...
    අද හවසට එහෙනන් වරෙන්කෝ අපේ පොට් එකට බටර් කාලකුත් අරන්...
    වියදන් ටික මං බලාගන්නන්...
    ​
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    නම්බර් එකක් දාපන් මචන්. හවසට කීයක් හරි එවන්නම්. කොමර්ෂල් බෑන්ක් නම් ලේසියි
     
    AnuradhaRa

    Well-known member
  • ආ.... වස්තුව...
    තවම බොගේ මොංගල් සීන් එක හොද උනේ නැද්ද බං...
    4000 මොකක්ද බං... මං බොට කොච්චරක්නම් වියදන් කොරලා තියෙනවද මේ වෙනකොට...
    අද හවසට එහෙනන් වරෙන්කෝ අපේ පොට් එකට බටර් කාලකුත් අරන්...
    වියදන් ටික මං බලාගන්නන්...
    ​

    ඉඳා අල්ලපං කට -15 :lol: