අධිකරණය නිහඩයි සෙක්ස් සීන්

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    අධිකරණය නිහඩයි සෙක්ස් සීන්

    මෙම චිත්‍රපටය දැනටමත් විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. කාලයකට පසු ප්‍රසන්න වැනි සිනමා කරුවෙකුගේ චිත්‍රපටයක් නිසා සිනමා ශාලා ප්‍රේක්ෂකයන් ගෙන පිරී යනු ඇත.අදායම් වාර්තා අලුත් වනු ඇත.
    ච්ත්‍රපටය නරබන සියලුදනා නීතියේ ආධිපත්‍ය අවභාවිතා කරන විනිසුරන්ට එරෙහි වනු ඇත. නීතිය සාධාරණත්වය යලි ගොඩ නැගීම සදහා මෙම චිත්‍රපටයෙන් කරන බලපෑම අතිමහත් යයි පුරසාරම් දොඩනු ඇත.
    නමුත් ඇත්ත මේකයි.චිත්‍රපටය බලන්න එන හැමෝම එන්නේ විනිසුරු චුදිතයගේ බිරිද සමග නිදා ගෙන ලැබූ සතුට මොකක්ක්ද බලන්නයි , ඒ නීති විරෝධී, නමුත් හැමෝම ආශා කරන, සතුට චිත්‍රපටය නරබමින් හිතින් අත්විදීමටත්ය.
    ප්‍රසන්නගේ උගුල ගැන හැමෝම දැන ගත යුතුය.
     
    Last edited:
    • Like
    Reactions: ablla2007

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0

    මේක හරියට බලන්න ඕන ... මේ සිද්ධිය තමන්ගේ අම්මට ... අක්කට ... නෝනට , වෙච්ච දෙයක් හැටියට ... ඕන නම් ... ඔයාලට මේකේ වැරදි කාරය විදියට හිතලත් බලන්න පුළුවන් , ඒ උනාට ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ... හැම පැත්තෙන්ම බලන්න ඕන , පුළුවන් නම් හොඳයි තමන් ඒ ගෑනු කෙනා විදියටත් හිතන්න බලන්න
     
    • Like
    Reactions: malakadss

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    ෆිල්ම් එකක් හිට් කරන්න අම්මත් එක්ක පුතා හරි නිදි වදින සීන් එකක් දාලා ඒකට සම්භාව්‍ය කියන ලේබලය අලවල මාකට් කරන මුන් මොක්කුද?
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මේක හරියට බලන්න ඕන ... මේ සිද්ධිය තමන්ගේ අම්මට ... අක්කට ... නෝනට , වෙච්ච දෙයක් හැටියට ... ඕන නම් ... ඔයාලට මේකේ වැරදි කාරය විදියට හිතලත් බලන්න පුළුවන් , ඒ උනාට ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ... හැම පැත්තෙන්ම බලන්න ඕන , පුළුවන් නම් හොඳයි තමන් ඒ ගෑනු කෙනා විදියටත් හිතන්න බලන්න

    oya hama pathtenna balana hamoma anthimeta hoyanne mama kiyana paththa . film tiyenne eka eka pathi walin balanna nemeyi.prekshakayayi nirmanakaruwayi hangana rahasa mokakkda hoya ganna...oya eka eka pathi walin balala prashna visadanna film walata puluwan nam film hadala lokema wenas karanna puluwan..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Oka sex walata wada, oya genu kenage sara choodithayage peththen balanna, manussayek anthama asarana thaweka ta path unahama, othanin ehata kaagenam pihitada, hema reddatama sex patalawganna epa,. meka etthahtama watina deyak,.

    movie eke trailer eka balapuhama , e genu kenage asaranakama penawa, eththatama hithanna,,,, oka ape kaatahari unanam... umbata unanam... matanam marama dukak ethi une trailer eka balala... mama prasanna withagane ge film walata kemathi nehe, namuth mekanam eththatama supirima ganaye movie ekak.
     
    • Like
    Reactions: malakadss

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    oya hama pathtenna balana hamoma anthimeta hoyanne mama kiyana paththa . film tiyenne eka eka pathi walin balanna nemeyi.prekshakayayi nirmanakaruwayi hangana rahasa mokakkda hoya ganna...oya eka eka pathi walin balala prashna visadanna film walata puluwan nam film hadala lokema wenas karanna puluwan..

    moda kathawak bang oka... ehema eka peththakin witharai balanna one kiyala kohehari thiyenwada. anika audience eke freedom eka ona athakin film eka diha balana eka,. ehema kiyala director ta behene ... man asa widihata balanna kiyanna.

    aroo kiwwa wage, oya genu kenage peththen poddak hithala balapang. eyage asaranakama...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    api oita wedi sex thiyenawa ewa balala thiyenawa bn .prasannage naginne nethi sex balanna ona ilwakatada salli wiyadam karagena yanne .
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    නමුත් ඇත්ත මේකයි.චිත්‍රපටය බලන්න එන හැමෝම එන්නේ විනිසුරු චුදිතයගේ බිරිද සමග නිදා ගෙන ලැබූ සතුට මොකක්ක්ද බලන්නයි , ඒ නීති විරෝධී, නමුත් හැමෝම ආශා කරන, සතුට චිත්‍රපටය නරබමින් හිතින් අත්විදීමටත්ය.
    ප්‍රසන්නගේ උගුල ගැන හැමෝම දැන ගත යුතුය.

    ඔයාට වැරදිලා යාළුවා, හැමෝම ඔයා වගේ නෙමේ. සමහර අය යන්නෙ ඇත්තටම මොකක් ගැනද මේ දවස්වල හැමෝම කතා කරන්නෙ කියල බලන්න.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රසන්නගේ උගුල ගැන නෙමේ ලෙනින් රත්නායක තමන්ගේ තනතුර පාවිච්චි කරල කරපු පාහර වෑඩ ගෑන සහ ඒක වහන්න උදව් කරපු පාහරයො ගෑන හැමෝම දැන ගත යුතුය. :lol::lol::lol::lol:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ප්‍රසන්නගේ උගුල ගැන නෙමේ ලෙනින් රත්නායක තමන්ගේ තනතුර පාවිච්චි කරල කරපු පාහර වෑඩ ගෑන සහ ඒක වහන්න උදව් කරපු පාහරයො ගෑන හැමෝම දැන ගත යුතුය. :lol::lol::lol::lol:

    දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ක්ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya kunu okkoma hoyanawa nam Anura kumara ammawa badinna ghin yantham game minissui aea gateway porai ekathu wela punchi ammawa banda deepu scene ekatath hadanna one:yes: ekane mara scene eka:D