අධිකරණය නිහඩයි සෙක්ස් සීන්
මෙම චිත්‍රපටය දැනටමත් විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. කාලයකට පසු ප්‍රසන්න වැනි සිනමා කරුවෙකුගේ චිත්‍රපටයක් නිසා සිනමා ශාලා ප්‍රේක්ෂකයන් ගෙන පිරී යනු ඇත.අදායම් වාර්තා අලුත් වනු ඇත.
ච්ත්‍රපටය නරබන සියලුදනා නීතියේ ආධිපත්‍ය අවභාවිතා කරන විනිසුරන්ට එරෙහි වනු ඇත. නීතිය සාධාරණත්වය යලි ගොඩ නැගීම සදහා මෙම චිත්‍රපටයෙන් කරන බලපෑම අතිමහත් යයි පුරසාරම් දොඩනු ඇත.
නමුත් ඇත්ත මේකයි.චිත්‍රපටය බලන්න එන හැමෝම එන්නේ විනිසුරු චුදිතයගේ බිරිද සමග නිදා ගෙන ලැබූ සතුට මොකක්ක්ද බලන්නයි , ඒ නීති විරෝධී, නමුත් හැමෝම ආශා කරන, සතුට චිත්‍රපටය නරබමින් හිතින් අත්විදීමටත්ය.
ප්‍රසන්නගේ උගුල ගැන හැමෝම දැන ගත යුතුය.

Last edited:

ekane mara scene eka