Dan karana eka hodai may wenakota sihi nethi weiAC Karaganna hitenne me kaleta tamai
Dan karana eka hodai may wenakota sihi nethi weiAC Karaganna hitenne me kaleta tamai
Hambanthota bai rajadaniyath welenawa neda? Sir thawa gas kapamu...අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි සති 02 ක පමණ කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ දිවයිනට බලපාන අන්තර් මෝසම් සමයන් තුළ මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
පොළෛාන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
Kashtiya ac dagena lankawama karuwale inna wadak weida lol
Salli kukulaමම වෙලාවට ගේ ඒ සී කරේ.
ඔච්චර අඩන්නෙ ඇයි, උබලත් ඒ සී කරගනිල්ලකො ඉන්න තැන