අධික ප්‍රතිලාභ ගෙනෙන ආයෝජන - HYIP (High Yield Investment Program)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්‍රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්‍රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්‍රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.:)
    No Risk NO profit :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,639
    113
    Auckland
    කවදාවත් තමන්ගෙ සල්ලි මෙහෙම ඒවට දාල නිකන් නාස්ති වෙන්න එපා ! මමත් හොද කටු කාල තියන නිසා කියන්නෙ. හම්බ කරන්න ඕනෙ නම් තමන්ම පොඩිවට හරි පටන් ගන්න තමන්ගෙම දෙයක්. එහෙම නැතුව ඊසි මනී හොයන්න යන්න එපා. මොකද අන්තිමට සිද්ද වෙන්නෙ තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේ කොහෙවත් ඉන්න පාහරයො නිකන්ම අරන් යන එක, ඔන්ලයින් විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න හොර මගඩි කාරයෝ ඉන්නව ආයෝජනය කරන්න කියයි අරක දෙන්නම් මේක දෙන්නම් කියයි කවදාවත් කිසි කෙනෙක්ට සල්ලි දෙන්න එපා. මමත් මේ හොද චාටරයක් කනව එහෙම හොරෙක් නිසා. :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    උඹේ කතාව ඇත්ත. හයිප් කියන්නේ අවසානයේ ස්කෑම් තමයි , සක්විති රණසිංහ වගේ. ඒකයි මම කිව්වේ දරාගන්න පුලුවන් ගානක් 50$ , කෑලි වලට කඩලා ඔය වගේ සයිට් 3-4 දාගෙන ඕන්නම් ගොඩ යන්න පුලුවන්.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගංජා බිස්නස් එකක් කරා නම් ඔයට වඩා risk එකත් අඩුයි. Profit එකත් වැඩියි