No Risk NO profitඋඹේ අදහස මල් හතයි. වැඩේ තියෙන්නෙ මට හිතුනම ට්රේඩ් දන්නෙ නෑ සති 2-3 වගේ. අනික ප්රොෆිට් එකෙන් කීයක් දෙන්නද? අවුරුද්දට % ගානක් දෙන්නද? හදිසියේ උබට සල්ලි ඕන උනොත් ලොස්ට් එකට හරි ක්ලෝස් කරන්නද? මට මාව විස්වාස උනාට උඹට මාව විස්වාසද? $1000 න් එහා පැත්තට උඹ දාන්න කැමතිද? මහ අවුල් ගොඩක් වෙනව මචන්. අනික අනිවාර්යෙන්ම ප්රොෆිට් හොයන්න ඕන නේද කියල හිතෙද්දි හිතට රිලැx එකක් නෑ. ඒක ඊටත් වඩා කරදරයි මචන්.![]()




hathu pipenawa wage enawa yanawa 