අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

Mancheter

Active member
  • Oct 1, 2019
    310
    230
    43
    this could be wrong. Our whole village has 70+ public staff while the total population is around 500.i saw the chart list on GN office.
    I got data from statistics department .
    Still one person for 14.6 persons is very very serious issue.
    First we must cut the perks of MPs 225 .
    Then we must protest for these state sector madness.
    Some instituotins should be there to service people with good leadeship board with international auditing .(fraud should be punished thru special court )

    Like CTB ,

    දැන් ඉන්න අයනම් අයින් කරන්ඩ අමාරු වෙයි ඒත් අලුතින් ගන්න එක අඩු කරන එක හොඳයි.
    Privatize Hari public private restructuring giyoth lay off /redundancy wenawane
    ------ Post added on May 19, 2022 at 9:06 AM

    Engineering Jobs aththeth na yako dan ... Kelawila thiyenne
    Ratakata Hari yanna puluwanne oka temporary ban .umba civil da?
    ------ Post added on May 19, 2022 at 9:07 AM
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    ඇමතිලගෙ ගොට්ටො ටික එලවන්න ඔනේ ඔක්කොටම කලින්. සිපෙට්කො එක අප්පට සිරි වෙන්න පාඩු ලබන හැටි හිතාගන්න පුලුවන්. පියන් කෙනෙකුත් ලක්ශෙකට වැඩිය පඩි ගන්නව. පියන්ලා 5ක් විතර ඉන්නව එකක.

    ඔක්කොම ඇමතිලට කඩේ ගිහින් රින්ගො ගත්තුවා.

    විදුලිබල මන්ඩලෙත් එහෙමයි.

    ඊලගට එලෙවල් ආර්ට් කරපු සෙට් එක. කැම්පස් ගිහින් ආර්ට් ඩිග්‍රි කරපු සෙට් එක. එලියට අවම එවට ජොබ් නැ. ඉතින් බලන් ඉන්නව රජයෙන් පුදනකන්
     
    • Like
    Reactions: JokerFan

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඇමතිලගෙ ගොට්ටො ටික එලවන්න ඔනේ ඔක්කොටම කලින්. සිපෙට්කො එක අප්පට සිරි වෙන්න පාඩු ලබන හැටි හිතාගන්න පුලුවන්. පියන් කෙනෙකුත් ලක්ශෙකට වැඩිය පඩි ගන්නව. පියන්ලා 5ක් විතර ඉන්නව එකක.

    ඔක්කොම ඇමතිලට කඩේ ගිහින් රින්ගො ගත්තුවා.

    විදුලිබල මන්ඩලෙත් එහෙමයි.

    ඊලගට එලෙවල් ආර්ට් කරපු සෙට් එක. කැම්පස් ගිහින් ආර්ට් ඩිග්‍රි කරපු සෙට් එක. එලියට අවම එවට ජොබ් නැ. ඉතින් බලන් ඉන්නව රජයෙන් පුදනකන්
    art degree wala content update karana eka rajaye wedak. job market eka study karala current trend ekata awashya knowledge eka thiyena graduate kenek eliyata dana eka campus wala inna academic staff eka karanna oona.

    engineering wala pawa degree eka update wela na industry eke requirement eka anuwa ... eka itin government ekema waradak ...
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    ජොබ් එකට ගියහම ඩිග්‍රිය මොකක්ද කරෙ මොකක්ද කියලවත් අහන්නෙ නැ. අහන්නෙ දන්න දෙවල්. මොන කැම්පස් එකකවත් ඩිග්‍රියක් අප්ඩෙට් වෙන්නෙ නැ අවුරුදු 4 5 ක් යනකන් ප්‍රයිවට් එවගෙන් ඇරෙන්න.

    ලමයි දැනගන්න ඔනේ ඉන්ඩස්ට්‍රි එකට ඔන සබ්ජෙක්ට් කරනන තමන්ට ආස එක කරන්නෙ නැතුව. තමන්ට ආස එකට සමහර විට මාකට් එකේ ජොබ් නැ. අන්තිමට ෆ්‍රේම් කරලා බිත්තියෙ එල්ලගෙන රජයට බැන බැන ඉන්න එක තමයි කරන්නේ
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    රාජ්‍ය සේවයට අලුතින් බදව ගන්න එවුන්ට වෙනමම පණතක් ගේන්න ඕන.
    සේවක කාර්යක්‍ෂමතාව අනුව ගෙවීම් කරන්න ඕනේ.
    පෙන්ෂන් එක අයින් කරල ඒ වෙනුවට පෞද්ගලික අංශයේ වගේ භාරකාර අරමුදලක් හදන්න ඕන.
     
    • Like
    Reactions: TCB Rox

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    වාහන හදන, electronics හදන කර්මාන්ත ශාලා දැම්මොත් නම් ආණ්ඩුව ඇන ගන්නවා ලොවෙත් නැති වෙන්න..
    ජීවිතේට මිනිස්සු ඔය වාහන ගන්නේ නැහැ.
    කරන්න ඕන ආයෝජන ගන්න එක...

    බලපන්. වියට්නාමය, india කෙලින්ම samsung company දැම්මේ.. ඒව කෙලින්ම අපනයනය කරන්න පුළුවන් . ඒ කරලා doller හොයන්න පුළුවන්.

    කවදාවත් දැන් ආනයන ආදේශන නිෂ්පාදන ආර්ථික වලින් රටක් සංවර්ධනය කරන්න බැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    සත පහක වැඩකට නැති කුණුහරුප කලා උපාධි ටික නම් නැති කරන්න ඕනෙ. කිසිම ප්‍රයෝජනේකුත් නෑ රටට, උන් එළියට ගියාම රස්සා දියව් කියල රට වටේ පුක දෙනවා, උන්ට උගන්නන්න යන රජයේ වියදමයි, පඩි ගෙවන්නයන රජයේ වියදමයි දෙකම අපරාදෙ. අන්තරේ උත්තලා ඕකට කෑ ගහන්නෙ උන්ගෙ දේශපාලන පක්ෂ වලට සෙනග අඩු වෙනවා ආට් ෆැකල්ටි වල ළමයි අඩු උනොත්.
    ඇත්තක් තියෙනව,

    හැබැයි ඕක උපාධියෙ වැරැද්දක්නං නෙමෙයි.
    ගොබ්බ හැත්ත වෙන කරන්න දෙයක් නැති නිසා ඕක කරල, රජයේ රස්සා ඉල්ලල පාරට බහින එකයි වැරැද්ද.....
     
    • Like
    Reactions: Tyrion Lannister

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඇත්තක් තියෙනව,

    හැබැයි ඕක උපාධියෙ වැරැද්දක්නං නෙමෙයි.
    ගොබ්බ හැත්ත වෙන කරන්න දෙයක් නැති නිසා ඕක කරල, රජයේ රස්සා ඉල්ලල පාරට බහින එකයි වැරැද්ද.....
    ඔව් එහෙම කියන්නත් පුළුවන්. මොකක්මහරි උපධියක් ඕනකමට ඕක කරල ඊට පස්සෙ රටේ මිනිස්සුන්ට වද දෙන එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වාහන හදන, electronics හදන කර්මාන්ත ශාලා දැම්මොත් නම් ආණ්ඩුව ඇන ගන්නවා ලොවෙත් නැති වෙන්න..
    ජීවිතේට මිනිස්සු ඔය වාහන ගන්නේ නැහැ.
    කරන්න ඕන ආයෝජන ගන්න එක...

    බලපන්. වියට්නාමය, india කෙලින්ම samsung company දැම්මේ.. ඒව කෙලින්ම අපනයනය කරන්න පුළුවන් . ඒ කරලා doller හොයන්න පුළුවන්.

    කවදාවත් දැන් ආනයන ආදේශන නිෂ්පාදන ආර්ථික වලින් රටක් සංවර්ධනය කරන්න බැහැ.
    වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
    #කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්

    #කාට හරි රයිස් කුකර් fan A/C , PC ,Light වගේ දේවල් ඕනේ නම් ලංකාවේ හදන ඒවා ගන්න පුළුවන් එපා නම් නිකං ඉන්න කියන්න

    මේ ව්‍යාපාර පටන් ගන්න Tech එක නැත්නම් පිට රට කොම්පැණි වලට Invite කරලා Joint Venture එකක් හැටියට පටන් ගන්න පුළුවන්

    මේ යට තියෙන්නේ එක උදාහරණයක් බං

    ඉන්දියාවේ ReeVolt කියලා කම්පැනි එකක් තියෙනවා Electric bike හදන . උන්ට ආණ්ඩුවෙන් Joint Venture එකකට ලංකාවට එන්න කීවොත් අනිවාර්යෙන්ම එයි . රට ට ම ඇති වෙන්න Electric bike ලංකාවේ හදන්න පුළුවන් . Electric bike නිසා තෙල් ප්‍රශ්නයකුත් නැහැ
    මේ උන්ගේ එක බයික් මොඩල් එකක්
    Revolt-RV400.jpg

    ලංකාවේ ලක්ෂ ගානක් අළුතෙන් jobs හැදෙයි

    ගොඩක් අය කිව්වා ආණ්ඩුව ආයෝජන නොකර Private කම්පැනි ආයෝජනය කරන්න ඕනේ කියලා . එක වෙන දෙයක් නෙවෙයි මේ වගේ වෙලාවක Private කොම්පැනිය Business වලට අත ගහන්නේ නැහැ. විදේශ ආයෝජන එන්නෙත් නැහැ
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    View attachment 172346

    ඔය වගේ බූරු වැඩ තමයි කබ්බ එක්ක එකතු වෙලා ආණ්ඩුව පහුගිය කාලේ කරේ.

    අපි ඉන්නේ 2022. ලෝක ආර්ථිකය එක්ක සම්බන්ද නොවී අපිට ඕනේ හැම බිජ්ජම ආණ්ඩුවේ ෆැක්ටරි දාල හදල බලෙන් ව්කුනන්න මේක සෝවියට් දේශය නෙවෙයිනේ?

    පිටින් ගන්නත් බැරි කරලා ආණ්ඩුවේ ෆැක්ටරි වල හදන කුණුගොඩවල් ගන්න උනාම සිංහලු පැනල යන්නේ ඉන්දියාවට :rofl:
     
    • Like
    Reactions: reddit

    ගොඩක් දියුණු උන රටවල් කරේ ඕක මැලේසියාවේ කාර් හැදුවේ මොඩ්ල් 5 ක් වගේ 2000 වගේ වෙනකං proton කම්පැනි එකෙන් .
    රටේ කන්න ගෙන්න ඩොලර් නැතුව මොන ලෝක ආර්ථික ද බං

    ආන්ඩුවේ ෆැක්ටරි වල හදන්න ම ඕනේ කියලා නැහැ . ඒත් මේ වගේ වෙලාවක පුද්ගලික ආයෝජන එන්නේ නැහැ .
    තෙල් ඩීසල් ගෑස් නැති රටකට විදේශ ආයෝජන එනෙන්ත් නැහැ . එහෙම එයි කියලා හිතෙනවා නම් ඒවා හීන තමා

    මේ වගේ වෙලාවක ආයෝජනයක් කරන්න පුළුවන් ආණ්ඩුවක ට විතරයි බං .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
    #කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්

    #කාට හරි රයිස් කුකර් fan A/C , PC ,Light වගේ දේවල් ඕනේ නම් ලංකාවේ හදන ඒවා ගන්න පුළුවන් එපා නම් නිකං ඉන්න කියන්න

    මේ ව්‍යාපාර පටන් ගන්න Tech එක නැත්නම් පිට රට කොම්පැණි වලට Invite කරලා Joint Venture එකක් හැටියට පටන් ගන්න පුළුවන්

    මේ යට තියෙන්නේ එක උදාහරණයක් බං

    ඉන්දියාවේ ReeVolt කියලා කම්පැනි එකක් තියෙනවා Electric bike හදන . උන්ට ආණ්ඩුවෙන් Joint Venture එකකට ලංකාවට එන්න කීවොත් අනිවාර්යෙන්ම එයි . රට ට ම ඇති වෙන්න Electric bike ලංකාවේ හදන්න පුළුවන් . Electric bike නිසා තෙල් ප්‍රශ්නයකුත් නැහැ
    මේ උන්ගේ එක බයික් මොඩල් එකක්
    View attachment 172346

    ලංකාවේ ලක්ෂ ගානක් අළුතෙන් jobs හැදෙයි

    ගොඩක් අය කිව්වා ආණ්ඩුව ආයෝජන නොකර Private කම්පැනි ආයෝජනය කරන්න ඕනේ කියලා . එක වෙන දෙයක් නෙවෙයි මේ වගේ වෙලාවක Private කොම්පැනිය Business වලට අත ගහන්නේ නැහැ. විදේශ ආයෝජන එන්නෙත් නැහැ
    Electric bike charge karanne?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    ගොඩක් දියුණු උන රටවල් කරේ ඕක මැලේසියාවේ කාර් හැදුවේ මොඩ්ල් 5 ක් වගේ 2000 වගේ වෙනකං proton කම්පැනි එකෙන් .
    රටේ කන්න ගෙන්න ඩොලර් නැතුව මොන ලෝක ආර්ථික ද බං

    ආන්ඩුවේ ෆැක්ටරි වල හදන්න ම ඕනේ කියලා නැහැ . ඒත් මේ වගේ වෙලාවක පුද්ගලික ආයෝජන එන්නේ නැහැ .
    තෙල් ඩීසල් ගෑස් නැති රටකට විදේශ ආයෝජන එනෙන්ත් නැහැ . එහෙම එයි කියලා හිතෙනවා නම් ඒවා හීන තමා

    මේ වගේ වෙලාවක ආයෝජනයක් කරන්න පුළුවන් ආණ්ඩුවක ට විතරයි බං .
    kohomada machan anduwa wath invest karanne.
    dollar nane. ekama de salli print karala oka karana eka thama.
    ethakota thawath rupiyala depreciate wenawane.
     
    • Like
    Reactions: magix

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    ගොඩක් දියුණු උන රටවල් කරේ ඕක මැලේසියාවේ කාර් හැදුවේ මොඩ්ල් 5 ක් වගේ 2000 වගේ වෙනකං proton කම්පැනි එකෙන් .
    රටේ කන්න ගෙන්න ඩොලර් නැතුව මොන ලෝක ආර්ථික ද බං

    ආන්ඩුවේ ෆැක්ටරි වල හදන්න ම ඕනේ කියලා නැහැ . ඒත් මේ වගේ වෙලාවක පුද්ගලික ආයෝජන එන්නේ නැහැ .
    තෙල් ඩීසල් ගෑස් නැති රටකට විදේශ ආයෝජන එනෙන්ත් නැහැ . එහෙම එයි කියලා හිතෙනවා නම් ඒවා හීන තමා

    මේ වගේ වෙලාවක ආයෝජනයක් කරන්න පුළුවන් ආණ්ඩුවක ට විතරයි බං .
    එහෙම ආණ්ඩුවේ කන්තෝරු දාල බඩු හදල ආනයන තහනම් කරලා හැදිච්ච රටවල් නෑ බං. එහෙම කරන හදල හොම්බෙන් ගිය රටවල් නම් තියනව

    ආණ්ඩුවේ නිකන් ඉන්න ඇන්ටිලා දම්මල හදපු බයික් වල යද්දෝ කොහොමද :rofl:
     
    • Like
    Reactions: Xi Jinping

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙම ආණ්ඩුවේ කන්තෝරු දාල බඩු හදල ආනයන තහනම් කරලා හැදිච්ච රටවල් නෑ බං. එහෙම කරන හදල හොම්බෙන් ගිය රටවල් නම් තියනව

    ආණ්ඩුවේ නිකන් ඉන්න ඇන්ටිලා දම්මල හදපු බයික් වල යද්දෝ කොහොමද :rofl:

    තේරුම් ගන්න මචං ආන්ඩුවේ කන්තෝරුවක් ගැන නෙවෙයි මේ කියන්නේ BOT (Build–operate–transfer
    රාජ්ය මැදිහත් වීමෙන් රජය හෝ පුද්ගලික ආයෝජනයක් ඇති කරලා කාලයක් ගියාට පස්සේ ඒ ආයතනය කැමති මම 100% පුද්ගලික අංශයට පවරා දෙන්න පුළුවන්

    කොරියාව ,ජපානය ,මැලේසියාව .ඉන්දියාව මේ ගොඩක් රටවල් ගොඩ ගියේ දේශීය නිෂ්පාදන සහ ආනයන සීමා කිරීම නිසා .

    ලංකාවේ තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක් එක ඇති වෙන්නේ අපේ රටේ හදා ගන්න පුළුවන් දේවල් පිටරටින් ගෙන නිසා .

    එක්කෝ අපි ආනයන සීමා කරන්න ඕනේ නැත්නම් අපනයන වර්ධනය කරන්න ඕනේ .
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
    #කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්

    #කාට හරි රයිස් කුකර් fan A/C , PC ,Light වගේ දේවල් ඕනේ නම් ලංකාවේ හදන ඒවා ගන්න පුළුවන් එපා නම් නිකං ඉන්න කියන්න

    මේ ව්‍යාපාර පටන් ගන්න Tech එක නැත්නම් පිට රට කොම්පැණි වලට Invite කරලා Joint Venture එකක් හැටියට පටන් ගන්න පුළුවන්

    මේ යට තියෙන්නේ එක උදාහරණයක් බං

    ඉන්දියාවේ ReeVolt කියලා කම්පැනි එකක් තියෙනවා Electric bike හදන . උන්ට ආණ්ඩුවෙන් Joint Venture එකකට ලංකාවට එන්න කීවොත් අනිවාර්යෙන්ම එයි . රට ට ම ඇති වෙන්න Electric bike ලංකාවේ හදන්න පුළුවන් . Electric bike නිසා තෙල් ප්‍රශ්නයකුත් නැහැ
    මේ උන්ගේ එක බයික් මොඩල් එකක්
    View attachment 172346

    ලංකාවේ ලක්ෂ ගානක් අළුතෙන් jobs හැදෙයි

    ගොඩක් අය කිව්වා ආණ්ඩුව ආයෝජන නොකර Private කම්පැනි ආයෝජනය කරන්න ඕනේ කියලා . එක වෙන දෙයක් නෙවෙයි මේ වගේ වෙලාවක Private කොම්පැනිය Business වලට අත ගහන්නේ නැහැ. විදේශ ආයෝජන එන්නෙත් නැහැ

    ඔහොම කරන්න බෑ බන්.

    1. අපිට ඕනේ විදියට ඉම්පොර්ට්ස් තහනම් කරන්න බෑ. විශේෂයෙන් අපි වගේ පුක බිම ඇනිල ඉන්න රටකට.
    2. ඕකෙන් ජීවන තත්වය තව බහිනවා. මේකේ ඉතුරු වෙලා ඉන්න රට හදන්න පුලුවන් උන් ටිකත් යනව යන්න එහෙම උනාම
    3. ඔහොම පාලනය කරන රටක කවුරුවත් ආයෝජනය කරන්නේ නෑ. ආණ්ඩුවට ආයෝජනය කරන්න සල්ලි නෑ.

    කල්පනා කරල ලියනව නම් කරුණු ඕනේ තරම් ලියන්න පුලුවන්

    අපි ඉන්නේ හෙනම වලක. එකෙන් ගොඩ එන්න ඔහොම සරළ විසදුම් නෑ බන්. හැමදේම බැලන්ස් කරන්, පට්ට මෝඩ බහුතර ජනතාවක් එක්ක අමාරුවෙන් යන්න වෙන ගමනක්.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔහොම කරන්න බෑ බන්.

    1. අපිට ඕනේ විදියට ඉම්පොර්ට්ස් තහනම් කරන්න බෑ. විශේෂයෙන් අපි වගේ පුක බිම ඇනිල ඉන්න රටකට.
    2. ඕකෙන් ජීවන තත්වය තව බහිනවා. මේකේ ඉතුරු වෙලා ඉන්න රට හදන්න පුලුවන් උන් ටිකත් යනව යන්න එහෙම උනාම
    3. ඔහොම පාලනය කරන රටක කවුරුවත් ආයෝජනය කරන්නේ නෑ. ආණ්ඩුවට ආයෝජනය කරන්න සල්ලි නෑ.

    කල්පනා කරල ලියනව නම් කරුණු ඕනේ තරම් ලියන්න පුලුවන්

    අපි ඉන්නේ හෙනම වලක. එකෙන් ගොඩ එන්න ඔහොම සරළ විසදුම් නෑ බන්. හැමදේම බැලන්ස් කරන්, පට්ට මෝඩ බහුතර ජනතාවක් එක්ක අමාරුවෙන් යන්න වෙන ගමනක්.
    දැන් ඉතින් import හැම දේම තහනම් නේ බං
    ගෙන්වන කාලයක් ගැන හිතා ගන්නවාත් බැහැ
    මේ වගේ පාලනය කරපු රටවල් තමා බං අද දියුණු වෙලා තියෙන්නේ ලෝකේ .
    උබ මගේ මතය පිළිගන්න නැති බව දන්නවා .ඒත් ලෝකේ අනිත් රටවල් කරන දේවල් දැන් අපිට කරන්න බැහැ . අපි අපේම ක්‍රමයක් හිතන්න වෙනවා .
     
    • Like
    Reactions: Tyrion Lannister