අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    මේවා ඊට පස්සේ ප්‍රයිවට් කරන්නත් ඕන.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Are you talking about paying them LKR 15000 every month ? It will be an overhead for tax payers. No one should promise them anything. They should find their own jobs if they want to survive. They already received free education from tax payers money.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    අපේ රටේ දැනටත් ඉන්න මිලියන 1.5 වැඩි රාජ්‍ය සේවක පිරිස නිසා රට වෙන සංවර්ධනයකුත් නැහැ .
    නමුත් මෙච්චර ප්‍රමාණයකට වැටුප් ගෙවන්න මුදල් අච්චු ගැසීම නිසා නැවත උද්දමනය ඉහල යාමට නියමිතයි .

    මෙපමණ විශාල රාජ්‍ය සේවක පිරිසක් ඇතිවෙන්න එක හේතුවක් තමයි උපාධිදාරීන් රජයේ රැකියාම අවශ්‍ය බව පවසමින් උද්ගෝෂණය කිරීම .
    බොහෝ විට කළා උපාධිදාරීන් ඒ විෂයන් වලට කිසිම අදාලත්වයක් නැති සංවර්ධන නිලදරිවගේ තනතුරුවලට පත්කිරීම තුලින් තවත් ප්‍රශ්නය දරුණු වෙලා තියෙන්නේ
    ඉතින් මේ ඔක්කොටම පඩි ගෙවල විශ්‍රාම ගියහම මැරෙනකම්ම විශ්‍රාම වැටුපත් ගෙවන්න ඕනේ මේ රටේ මහජනතාව ...

    එකට කරන්න ඕනේ හොදම විසදුම තමයි උපාධිධාරීන්ට උපාධිය ගත්තට පස්සේ උබල ගෙවල් වලම හිටපල්ලා කියල රූ 15000 වගේ දීමනාවක් ගෙවන එක. එකෙන් විශ්‍රාම වැටුපත් ඉතුරු වෙනවා සහ රජයේ වැඩ ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා .
    urban council walata barikasila ringawapu 8pass pathweem........
    lol
     
    • Like
    Reactions: siri_ayya

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේවා ඊට පස්සේ ප්‍රයිවට් කරන්නත් ඕන.
    ඔව් අනිවරෙයන්ම බං
    BOT System එක Build>Operate>Transfer
    ආණ්ඩුවට බරකුත් නැහැ උපාධිධාරීන්ට රැකියා ත් හම්බ වෙනවා
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    සන්නස්ගලයට වලිප්පුව හැදිලා ටියුෂන් කාරයො ටික එක්ක උද්ගෝශන කරයි 😂😂😂 මේකෙ උගෙ වහල්ලු නැද්ද මන්ද නැත්නම් මෙතන රඟලා මෙලහකට 😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,905
    113
    Colombo
    කළා උපාධිදාරීන් ඒ විෂයන් වලට කිසිම අදාලත්වයක් නැති සංවර්ධන නිලදරිවගේ තනතුරුවලට පත්කිරීම තුලින් තවත් ප්‍රශ්නය දරුණු වෙලා තියෙන්නේ

    රියල් රීසන් :(
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    උඹ කාර්/බෙහෙත් හදන්න යන්නෙ ආට් ඇන්ටිල දාලද 😂😂
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    වැදුවනම් හදපන් කියන්න වගේ උපාධි දුන්න නම් රස්සාවල් දීපන් කියන මෝඩ හරක් ඉන්න අපේ රටේ තව මොනව බලාපොරොත්තු වෙන්නද? මගුලක් හොයනකොටත් "රජයේ රැකියාවක් කරන පුතෙකු සොයයි" කියල මන්ග්ල දැන්වීම් දාන හම්පඩ කල් ඉකුත්වුනු අදහස් තියෙන කාලකන්නි ඉන්නකම් රට දියුණු කරනවා කියන්නේ හීනයක්. ආණ්ඩුවත් උසස් අධ්යාපනේට සල්ලි වියදම් කරනවා කියලා පෙන්නන්න කරන්නේ ආට් ඩිග්‍රි ටිකක් දෙන එක. මොකෝ කොම්පියුටර් ගන්නද ලැබ් උපකරණ ගන්නද. වැඩිපුර චෝක් කූරු ටිකකුයි ඩෙස් බන්කු ටිකකුයි තිබ්බම ඇති. අපේ වාහලෙත් රුපියක් හතලිස්දාහක පින් පඩියකට ජීවිතේ හොඳම කාලෙන් අවුරුදු හතරක් නාස්ති කරල රස්සාවල් හිඟාකනවා.

    උඹ කාර්/බෙහෙත් හදන්න යන්නෙ ආට් ඇන්ටිල දාලද 😂😂
    rajayen kisima companiyak patan ganna ona naa. mulu lokema oppu karala iwarai government entrepreneurship fail kiyalaa. private investorslata ewa patan ganna puluwan widiyata economic policies hadana eka witarai government eken karannona.
    ------ Post added on May 18, 2022 at 6:12 PM
     
    Aththa kathava.. lankave political system ekatath vada okei aula thiyenne.. business patan aran minissu athata salli eddi pissanta chande dena ekath ibema adu vei
     
    • Like
    Reactions: Thiefx

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    සං නිලදාරී වෙන්න ඇත්තටම ඕන මොන වගේ උන්ද බන්?
    මම දන්න කෙල්ලො ඉන්නව උන් ටිකක් හොද ඩිග්රි කරල දැන් සං නිලදාරී
    දෙන්න දෑවැද්ද නැතිව රස්සාව පෙන්නල කසාදයක් කරගන්න හදන එවුන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම නම් සං නිලධාරිනියෝ සුං වැඩේට යොදාගන්නවා කොහොමත් කැම්පස් ඕකුන් ඔය වැඩේම තමා කරල තියෙන්නෙ
    @elajani ගේ අම්මා වේසා ගෑනි නම් ඉතින් දැන් සුනේ සුන් කැරි බැල්ලි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    Aththa kathava.. lankave political system ekatath vada okei aula thiyenne.. business patan aran minissu athata salli eddi pissanta chande dena ekath ibema adu vei
    ow ban. wena ratawal wala art degrees wala prices wediy minissu e wage subjects igenaganna eka discourage karanna ona nisa. Lankawe ohe ugannanawa. Lankawe taram political science, sociology igenaganna un loke kohewat netuwa eti. eth chande deddi amu harak.

    anika tamai privatization kiyana ekata ape unwa baya karannet oya politicians la. unta chanda dhaayakayo hadaganna ona kamata rajaye company tiyagena inne. ape untat taniyama deyak karaganna widiyak nati nisa unta wahalkam karanawa.
     
    Sen-lu

    Well-known member
  • රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    ඕවගෙ management එකත් රජයේන්ම කරොත් බුදුසරණයි තමා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    Government එක business කරන එක වැඩක් නෑ. ඒකෙන් වෙන්නේ තව තවත් ආර්ථිකයට බරක් වෙන එක.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Are you talking about paying them LKR 15000 every month ? It will be an overhead for tax payers. No one should promise them anything. They should find their own jobs if they want to survive. They already received free education from tax payers money.
    You have to be careful there. What about children who come from very rural schools, poor families who have to compete with chilldren from well-to-do, posh schools for jobs? Is it fair? Therefore, the matter has to be solved before they enter university.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,943
    113
    canada
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන හරියන්නේ නැහැ

    පුද්ගලික අංශයෙන් කර්මාන්ත ශාලා පටන් ගන්න ඕනේ. රජයෙන් කරන්න ඕනේ දිරිගන්නන එක. එතකොට තමයි කාර්යක්ෂමව වියාපාරයක් බිහි වෙන්නේ. නැතිනම් ඕවත් අන්තිමේදී රටට බරක් වෙනවා.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Government එක business කරන එක වැඩක් නෑ. ඒකෙන් වෙන්නේ තව තවත් ආර්ථිකයට බරක් වෙන එක.
    මම Business ගැන කිව්වේ නැහැ මචං අතරීක්ත රාජ්ය සේවකයන්ට නුත් බේරා ගෙන රටේ ආර්ථිකයත් බේරා ගන්න මෙහෙම කැපකිරීමක් ආණ්ඩුවට කරන්න වෙනවා . මොකද ආයෝජකයින් මේ වෙලාවේ එන්නේ නැහැ.
    ඉන්දියාවෙන් පැනඩෝල් පෙත්තේ ඉඳන් ගෙනකෝ ට ඇයි ඒ ටික ලංකාවේ හදන්න බැරි .මේ වගේ Business කවදාවත් පාඩු වෙන්නේ නැහැ බං

    මේ වෙලාවේ රාජ්ය සේවකයන් වැඩියි කියලා රස්සාවන් අස් කරන්න බැහැ . අපි ප්‍රායෝගික වෙන්න ඕනේ .