අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    උබ ත් එක්ක වාද කරන්න ඕනේ නැහැ,😀

    ඔය මම කිව්වේ අතිරික්ත සේවකයන්ට විසදුමක් විතරයි.

    මැලේසියාවේ ජපන් විතරක් නේවෙයි ඉන්දියාවෙන් ආනයන සීමා තියෙනවා. ( ආනයන සීමා කිරීම් කියන්නේ Import Ban නෙවෙයි ඔන්න ) 2001 එකට කලින් ඉන්දියාවේ කිසිම වෙන රටක හදපු වාහනයක් ගෙන්න දුන්නේ නැහැ . ඒ රටවලට දවසක් හරි හිටපු අය දන්නවා ඒක

    මම වෙනාරටවල් වල Import Ban ගැන කථා කරලා නැහැ . ඔයා තමා මේ පටලවා ගෙන දාගල්ලන්නේ . (මම කියලා තියෙන්නේ ආනයන සීමා ගැන)

    ආනයන සීමා නෙවෙයි දැන් ලංකාවේ තියෙන්නේ Import Ban එකක් වගේ දෙයක් .
    දැන් නැති වෙන්න දෙයක් නැහැ ලංකාවට .

    සෝස් හොයන්න මේ වෙලාවේ විදියක් නෑ මට.
    කොහොම හරි තේරුම් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා කියන්නේ මොකක් ද කියලා

    ඒක තමයි සරල සිංහලෙන් අහන්නේ ඉතින් අතිරික්ත ඉන්න ඔෆිස් වල පස්ස කස කස ඉන්න කම්මැලි ඇන්ටිලා දාල කාර්මික හැකියා අවශ්‍ය වාහන, AC හදන factory දාන්න පුලුවන්ද කියල.

    import ban ගැන නෙවෙයිනම් මේ අහවල් එක වෙන්න ඇති කියල තියෙන්නේ නේද?

    වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
    #කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්

    #කාට හරි රයිස් කුකර් fan A/C , PC ,Light වගේ දේවල් ඕනේ නම් ලංකාවේ හදන ඒවා ගන්න පුළුවන් එපා නම් නිකං ඉන්න කියන්න

    ඒකයි අහන්නේ ජපානේ කොරියාවේ මැලේසියාවේ එහෙම ආනයන ගෙඩිය පිටින් තහනම් කරලා තිබ්බ බවට සාක්ෂි. මෙච්චර කියවන්න පුළුවන් sources හොයන්න වෙලා නෑ වගේ විහිලු කරන්න එපා.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක තමයි සරල සිංහලෙන් අහන්නේ ඉතින් අතිරික්ත ඉන්න ඔෆිස් වල පස්ස කස කස ඉන්න කම්මැලි ඇන්ටිලා දාල කාර්මික හැකියා අවශ්‍ය වාහන, AC හදන factory දාන්න පුලුවන්ද කියල.

    import ban ගැන නෙවෙයිනම් මේ අහවල් එක වෙන්න ඇති කියල තියෙන්නේ නේද?

    ඒකයි අහන්නේ ජපානේ කොරියාවේ මැලේසියාවේ එහෙම ආනයන ගෙඩිය පිටින් තහනම් කරලා තිබ්බ බවට සාක්ෂි. මෙච්චර කියවන්න පුළුවන් sources හොයන්න වෙලා නෑ වගේ විහිලු කරන්න එපා.
    එක තමා සිංහලෙන් කියලා තියෙන්නේ උඩ කොමෙන්ට් වල උන්ට Management Training එකක් දෙන්න ඕනේ කියලා . පොඩ්ඩක් මුල ඉදන්ම කියවන්න .

    කොහොමත් මට හිතෙන්නේ මට උබ ට තරම් Knowledge එකක් නැහැ . එක නිසා මම මේක මෙතනින් නතර කරනවා බං
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    gpvment job walta desapalaka hattage golayo ringawana eka tawa ara parliment 225 tawa pension giya pawa wage ewunta gewana pension
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    එක තමා සිංහලෙන් කියලා තියෙන්නේ උඩ කොමෙන්ට් වල උන්ට Management Training එකක් දෙන්න ඕනේ කියලා . පොඩ්ඩක් මුල ඉදන්ම කියවන්න .

    කොහොමත් මට හිතෙන්නේ මට උබ ට තරම් Knowledge එකක් නැහැ . එක නිසා මම මේක මෙතනින් නතර කරනවා බං

    ලොල් office වල ඉන්න නාකි ඇන්ටිලාට ට්‍රේනින් දීල AC හදන්න? :rofl:

    ඔක්කොටම කලින් කියපන්කො උඹ import ban එකක් ඕනේ කියලද කියන්නේ කියල :lol:
     
    • Like
    Reactions: Thiefx

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලොල් office වල ඉන්න නාකි ඇන්ටිලාට ට්‍රේනින් දීල AC හදන්න? :rofl:

    ඔක්කොටම කලින් කියපන්කො උඹ import ban එකක් ඕනේ කියලද කියන්නේ කියල :lol:
    Import Ban එකයි Import Restrictions එකයි දන්නේ නැති උබ වගේ පොරක් එක්ක මොන කතාද බං 🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Import Ban එකයි Import Restrictions එකයි දන්නේ නැති උබ වගේ පොරක් එක්ක මොන කතාද බං 🤣🤣

    වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
    #කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්

    සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියන්නේ Import ban නෙවෙයි නම් අහවල් එකක්ද අයිසේ? 🤣
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    ලොල් office වල ඉන්න නාකි ඇන්ටිලාට ට්‍රේනින් දීල AC හදන්න? :rofl:

    ඔක්කොටම කලින් කියපන්කො උඹ import ban එකක් ඕනේ කියලද කියන්නේ කියල :lol:
    naakiyo set ekata management training neweyi computer ekak use karannama mula indan train karanna wenawa. eka practical naa. antimata training walata millions wiyadam karala training iwara unaama ookun tika marila yanawa. anika tamai training dila attitudes hadanna baa.

    me welawe wena ekama de tamai kohomat government jobs ganan ganne natuwa gihin minihek government jobs walata yannati wenawa (Pin padi kaarayo kiyala label wela iwaraine. kellekta sex karanakotat pinata kana bahirawayek matak wena level ekata impression ekak hadila tiyenne. government worker kenekta sex hambennet nati level ekata nondi job ekak dan ). and government ekatath eka advantage ekak karagena government jobs karana eka discourage karana eka saha government jobs karana unta danatat plan karala tiyena widiyata pitarataka aurudu 5k 10k wage lankawe nopay inna gaman wena labor job ekak karala salli hoyanna puluwan widiyata hadanna yana system eka change karanna wenawa. unge salary ekat wadiy lankawata un barak wennet naa.

    kalin kiwwa wage bath balayo set eka wena ratawala gihilla gaanak hoyaddi athiriktha sewakayo tika kohomat adu wena atare hema government company ekakama system eka full automate karannona. karala owaye counter wala inna miss sir kiyala kiyaganna naaki ponnayo tika ayin karala sexy kello kollo tikak daala un apita sir kiyana level ekata attitudes hadala eka counter ekakata giyaama etanin aaye wena countereka inna ponnayek balanna yanna wennatuwa ekama counteren okkoma weda tika karaganna puluwan widiyata office eka wenas wennona.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,017
    113
    සේදවත්ත
    කැ*යගේ sarcasm :lol:

    අනේ පගෝ :rofl:
    මොන සාකැසැම්ද වුත්තෝ ඇත්ත කියන්නේ . තෝපිට ඩොලර් නැත්තේ ඩොලර් ගේන්න හිතන් ඉන්න උන්වත් බිමට ඇදල දාල උන් බොරුව කරනවා කියලා මානසිව වට්ටන නිසා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    281351502_102856619113880_9036680166576376528_n.jpg
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියන්නේ Import ban නෙවෙයි නම් අහවල් එකක්ද අයිසේ? 🤣
    නතර කරන්න ඕනේ කියන එකයි තහනම යි දෙකක් බං . වචන දෙකක් යකෝ .
    තහනම එක පාරට වැටෙනවා නතර කරන එක පිය වරෙන් පිය වර කරන්න පුළුවන් 🤣🤣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නතර කරන්න ඕනේ කියන එකයි තහනම යි දෙකක් බං . වචන දෙකක් යකෝ .
    තහනම එක පාරට වැටෙනවා නතර කරන එක පිය වරෙන් පිය වර කරන්න පුළුවන් 🤣🤣
    නතර කරන එක පිය වරෙන් පිය වර කරන්න පුළුවන්, ekata kiyanne adu karanawa or palanaya karanawa kiyalane.
    nathara karanawa kiyanne 0. 0 neme nam stop nemene.
    ube logic thama logic :o