උබ ත් එක්ක වාද කරන්න ඕනේ නැහැ,
ඔය මම කිව්වේ අතිරික්ත සේවකයන්ට විසදුමක් විතරයි.
මැලේසියාවේ ජපන් විතරක් නේවෙයි ඉන්දියාවෙන් ආනයන සීමා තියෙනවා. ( ආනයන සීමා කිරීම් කියන්නේ Import Ban නෙවෙයි ඔන්න ) 2001 එකට කලින් ඉන්දියාවේ කිසිම වෙන රටක හදපු වාහනයක් ගෙන්න දුන්නේ නැහැ . ඒ රටවලට දවසක් හරි හිටපු අය දන්නවා ඒක
මම වෙනාරටවල් වල Import Ban ගැන කථා කරලා නැහැ . ඔයා තමා මේ පටලවා ගෙන දාගල්ලන්නේ . (මම කියලා තියෙන්නේ ආනයන සීමා ගැන)
ආනයන සීමා නෙවෙයි දැන් ලංකාවේ තියෙන්නේ Import Ban එකක් වගේ දෙයක් .
දැන් නැති වෙන්න දෙයක් නැහැ ලංකාවට .
සෝස් හොයන්න මේ වෙලාවේ විදියක් නෑ මට.
කොහොම හරි තේරුම් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා කියන්නේ මොකක් ද කියලා
වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
#කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්
#කාට හරි රයිස් කුකර් fan A/C , PC ,Light වගේ දේවල් ඕනේ නම් ලංකාවේ හදන ඒවා ගන්න පුළුවන් එපා නම් නිකං ඉන්න කියන්න
එක තමා සිංහලෙන් කියලා තියෙන්නේ උඩ කොමෙන්ට් වල උන්ට Management Training එකක් දෙන්න ඕනේ කියලා . පොඩ්ඩක් මුල ඉදන්ම කියවන්න .ඒක තමයි සරල සිංහලෙන් අහන්නේ ඉතින් අතිරික්ත ඉන්න ඔෆිස් වල පස්ස කස කස ඉන්න කම්මැලි ඇන්ටිලා දාල කාර්මික හැකියා අවශ්‍ය වාහන, AC හදන factory දාන්න පුලුවන්ද කියල.
import ban ගැන නෙවෙයිනම් මේ අහවල් එක වෙන්න ඇති කියල තියෙන්නේ නේද?
ඒකයි අහන්නේ ජපානේ කොරියාවේ මැලේසියාවේ එහෙම ආනයන ගෙඩිය පිටින් තහනම් කරලා තිබ්බ බවට සාක්ෂි. මෙච්චර කියවන්න පුළුවන් sources හොයන්න වෙලා නෑ වගේ විහිලු කරන්න එපා.
එක තමා සිංහලෙන් කියලා තියෙන්නේ උඩ කොමෙන්ට් වල උන්ට Management Training එකක් දෙන්න ඕනේ කියලා . පොඩ්ඩක් මුල ඉදන්ම කියවන්න .
කොහොමත් මට හිතෙන්නේ මට උබ ට තරම් Knowledge එකක් නැහැ . එක නිසා මම මේක මෙතනින් නතර කරනවා බං


Import Ban එකයි Import Restrictions එකයි දන්නේ නැති උබ වගේ පොරක් එක්ක මොන කතාද බංලොල් office වල ඉන්න නාකි ඇන්ටිලාට ට්‍රේනින් දීල AC හදන්න?
ඔක්කොටම කලින් කියපන්කො උඹ import ban එකක් ඕනේ කියලද කියන්නේ කියල![]()
Import Ban එකයි Import Restrictions එකයි දන්නේ නැති උබ වගේ පොරක් එක්ක මොන කතාද බං![]()
වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
#කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්
naakiyo set ekata management training neweyi computer ekak use karannama mula indan train karanna wenawa. eka practical naa. antimata training walata millions wiyadam karala training iwara unaama ookun tika marila yanawa. anika tamai training dila attitudes hadanna baa.ලොල් office වල ඉන්න නාකි ඇන්ටිලාට ට්‍රේනින් දීල AC හදන්න?
ඔක්කොටම කලින් කියපන්කො උඹ import ban එකක් ඕනේ කියලද කියන්නේ කියල![]()
මොන සාකැසැම්ද වුත්තෝ ඇත්ත කියන්නේ . තෝපිට ඩොලර් නැත්තේ ඩොලර් ගේන්න හිතන් ඉන්න උන්වත් බිමට ඇදල දාල උන් බොරුව කරනවා කියලා මානසිව වට්ටන නිසාකැ*යගේ sarcasm
අනේ පගෝ![]()
නතර කරන්න ඕනේ කියන එකයි තහනම යි දෙකක් බං . වචන දෙකක් යකෝ .සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියන්නේ Import ban නෙවෙයි නම් අහවල් එකක්ද අයිසේ?![]()
නතර කරන එක පිය වරෙන් පිය වර කරන්න පුළුවන්, ekata kiyanne adu karanawa or palanaya karanawa kiyalane.නතර කරන්න ඕනේ කියන එකයි තහනම යි දෙකක් බං . වචන දෙකක් යකෝ .
තහනම එක පාරට වැටෙනවා නතර කරන එක පිය වරෙන් පිය වර කරන්න පුළුවන්![]()