යාළුවා;16569195 said:කියන්න බෑ. උඩට මොකක් හරි වැදුනද දන්නෙ නෑනෙ උගෙම වරදින්. ටිකක් වැදුනත් අම්බානක වද්දල තමා ක්ලෙම් කරන්නෙ. ඉන්ෂුවරන්ස් එකට සල්ලි පුදන ඒකත් අපරාදෙනෙ![]()

අඩේ මම ජීවිතේට එහෙම කරලා නෑ 

යාළුවා;16569195 said:කියන්න බෑ. උඩට මොකක් හරි වැදුනද දන්නෙ නෑනෙ උගෙම වරදින්. ටිකක් වැදුනත් අම්බානක වද්දල තමා ක්ලෙම් කරන්නෙ. ඉන්ෂුවරන්ස් එකට සල්ලි පුදන ඒකත් අපරාදෙනෙ![]()

අඩේ මම ජීවිතේට එහෙම කරලා නෑ 

රත්තරං;16569220 said:රිෂාඩ් ඌරා ඉන්නේ තුන්වෙනියට. ඔය වෙන ගේමක් යන්නේ. හම්බ ගේමක් තමා. ඒත් දුර දිග නොබලන සිංහල දෙන්නෙක් ඉන්නවා. ඔය හැම පොල් අතු මඩුවක් ඇතුලෙම බයික් ත්‍රී වීල් තියෙනවා. දුප්පත් උන් නෙමේ, ඉඩම් මංකොල්ලයක් සහ මුදල් ගසා කෑමක් සමග රට විකුනා බඩ වඩාගැනීමක් යන්නේ බන්. උන්ට තියෙන ආර්තිකෙත් එක්ක කිසිම පහසුකමක් නැති විල්පත්තුවේ රිංගන්න ඕනේ නෑ,
ඕක ගැන දැනට ඔන්ලයින් ප්‍රසිද්දියේ කතා නොකර ඉමු

කල්පිටියේ දූපත් සෙට් එක අල්ලගෙන ටුවරිස්ට් හෝටල් දාපු එකාද 

යාළුවා;16569228 said:එහෙමමත් කියන්න බෑ. මහනායක හාමුදුරුවො බයට නෙමේ එහෙම කිව්වෙ.මහනායක හාමුදුරුවො කලිනුත් ඔය වගේ දේවල් කියල තියෙනවා. වැඩිය කැමති නෑ මේ ආණ්ඩුවට
මහනායක හාමුදුරුවො එහෙම කියන්න ඇත්තෙ එහෙම දෙයක්වත් කොහොමහරි කරන්න ඉතුරු වෙලා ඉන්නෙ බො.බ.සේ නිසා. විසෙන් විස නසී වගේ![]()

පැටියා;16569259 said:හාමුදුරුවො ලයිසන් චන්ඩි වගේ හැසිරෙන එක අනුමත කරන්න බෑ බං. බයක් නැත්තං ඒ ගැන කියන්න තිබ්බනෙ මහනායක හාමුදුරුවන්ට. අඩුම ගානෙ චීවරේ ගෞරවේ රකින්න කියලවත් කිවුවද? ඕවා අනුමත කරන්න බෑ බං බෞද්ධයො විදියට. මහනායක හාමුදුරුවො බය නැත්තං භික්ෂු විනය ගැන කතාකරනවනෙ බං
දැක්කෙ නැද්ද ඊයෙ අර අමාත්‍යංශෙකට ගිහිං දාපු චන්ඩි පාට්? අනුමත කරන්න බෑ![]()

බින්දු;16569265 said:ඔය හාමුදුරුවෝ වයස නැති නිසා අනිත් මහනායක හාමුදුරුවන්ට වඩා ඇක්ටිව් වගේ
විසෙන් විස නැසිලා හරි මේ මල වදෙන් නිදහස් වෙලා ඉන්න පුලුවන් නම් හොඳයි![]()
බින්දු;16569274 said:හාමුදුරුවෝ කිව්වා නේද භික්ශු විනය ගැන නොතකා මේවා කොරන්නේ රට ජාතිය වෙනුවෙන්. ආණ්ඩු පෙරලන්න වුනත් කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් කරන්න කියලා
ඒ හාමුදුරුවොන්ටත් මේවා බලන් ඉඳලා එපා වෙලා කලකිරිලා වගේ![]()

බින්දු;16569256 said:කල්පිටියේ දූපත් සෙට් එක අල්ලගෙන ටුවරිස්ට් හෝටල් දාපු එකාද
![]()

යාළුවා;16569275 said:ඒක හරි. අපි ටී වී එකේ දැක්ක දේවල් හැමදේම නෙමේනෙ. ඊට එහා දේවල් කියන්න ඇති
ලයිසන් ඇති චන්ඩි වෙන්න. ලයිසන් දීල තියෙන්නෙ කව්ද ඉතින්. වෙන කව්ද
ඒත් එහෙම ලයිසන් චන්ඩි වෙලාවකට ඕනෙ වෙනවා සමහර දේවල් වළක්වන්න
අමාත්‍යංශෙට ගිය එකට නං කේස් ඇදලලු නේද![]()

පැටියා;16569314 said:මම විතරද? ඇස් පරීක්ෂාවක් කර ගනිං![]()
පැටියා;16569161 said:ඒවා නං හොඳ වැඩ![]()
පැටියා;16569215 said:මහනායක හාමුදුරුවොත් බයයි බං වචනෙ වැරදුනොත් එයාලටත් වෙන්නෙ අර මොහොමඩ් වටරැකට වෙච්ච සන්තෑසියමනෙ![]()

පැටියා;16569288 said:එහෙම කැක්කුමක් තියනවනං චීවරේ ගලවලා තියලා ඕවා කරන්න පුලුවන්නෙ බං.
අපේ ඉතිහාසයේ ඕවට ඕනෙ තරං උදාහරණ තියනවනෙ.
පොලීසියට ගහන්න බැරි චීවරේ නිසානෙ බං. චීවරේ බිල්ලට තියලා මෙයාලා චන්ඩි පාට් දාන්නෙ. හා නැද්ද?
ඕක කොයි වෙලේ හරි පිපිරෙනවා අන්න එදාට කලු ජූලි තමා ආයෙත්![]()

අල්ලා උඹට ෆුකේ ඇරලා වගේ නේද පුතේ.
![]()
කදුලක් වැටේනම් පිසලන්න ආයේ..රත්තරං;16569665 said:mage neme ban. share kala witharai

රත්තරං;16569665 said:mage neme ban. share kala witharai
ඕක තිබුණු විදියට හදන්න පුළුවන්ද බං..