අධික වේදනාවයි සිංහලු

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒක මම දැම්මේ, මොක උනත් ඌ රත්තරන් අකවූන්ට් එකෙන් අනික් අකවුන්ට් වල වගේ බොරු කියන්නේ නැ. ඒ නිසා රත්තරන් අකවුන්ට් එකට ලොග් වෙන වෙලාවට මූ එල කොල්ලෙක්..
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒක මම දැම්මේ, මොක උනත් ඌ රත්තරන් අකවූන්ට් එකෙන් අනික් අකවුන්ට් වල වගේ බොරු කියන්නේ නැ. ඒ නිසා රත්තරන් අකවුන්ට් එකට ලොග් වෙන වෙලාවට මූ එල කොල්ලෙක්..

    උඹ නං එන එන එකෙන් කෙප්පනෙ බාන්නෙ :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක මම දැම්මේ, මොක උනත් ඌ රත්තරන් අකවූන්ට් එකෙන් අනික් අකවුන්ට් වල වගේ බොරු කියන්නේ නැ. ඒ නිසා රත්තරන් අකවුන්ට් එකට ලොග් වෙන වෙලාවට මූ එල කොල්ලෙක්..

    අනේ බන් මගේ අනික් එකවුන්ට් වල ලිස්ට් එකක් දාන්නකෝ.

    සේනාල් අයියා මම උයාගේ හෙන පෑන් කෙනෙක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16569906 said:
    මොනව උනත් උබ හෙනගහනවා වගේ කියනවා. ඒකනේ මම උයාගේ හෙන පෑන් කෙනෙක් උනේ
    මම පුක වගේම කටත් හොදන එකෙක් බන්.. එකක්වත් ගද නැ රෙන්නේ නැති වෙලාවට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16569944 said:
    ඒ වගේම උබ ඒ දෙකෙන්ම කරන්නෙත් එකම වැඩනේ බන්
    ඒක වෙලාව අනුව සහා ඉස්ත්‍රි පුරුශ ක්ලයන්ට්ගේ කැමැත්ත අනුව..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16570093 said:
    කෝ දාපන්කෝ මගේ ෆේක් එකවුන්ට් ලිස්ට් එකක්?
    කියන්න දෙයක් නැතිකමට කිව්වේ අනේ.. ඔය ෆේක් නෙමෙයි. ඔයා ගැනමම තරම් වෙන කවුද දන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්න දෙයක් නැතිකමට කිව්වේ අනේ.. ඔය ෆේක් නෙමෙයි. ඔයා ගැනමම තරම් වෙන කවුද දන්නේ..

    ඔෆිස් එකේ කරන්න වැඩක් නෑ කුකුලොහ්. මේ පාරනම් හාල්ම ප්‍රොජෙක්ට් එකක් සෙට් උනේ, මල කම්මැලී :oo::oo:

    දෙමල සිංදුවක් කියපන්කෝ නිදිමත යන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16570142 said:
    ඔෆිස් එකේ කරන්න වැඩක් නෑ කුකුලොහ්. මේ පාරනම් හාල්ම ප්‍රොජෙක්ට් එකක් සෙට් උනේ, මල කම්මැලී :oo::oo:

    දෙමල සිංදුවක් කියපන්කෝ නිදිමත යන්න
    දෙමල උන්ට දන්නවද බන් සින්දු කියන්න. ඒ ඉස්සර ගායකයො දැන් නැ. හොද අමරදේව මාස්ටර්ගේ සින්දුවක් අහපන්.. මමත් අහන්නේ එව්වා.

    සද තරු නිහඩයි වගේ එව්වා Dr.Dre හේඩ්සෙට් එකකින් අහද්දි ආයේ කියන්න වචන නැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙමල උන්ට දන්නවද බන් සින්දු කියන්න. ඒ ඉස්සර ගායකයො දැන් නැ. හොද අමරදේව මාස්ටර්ගේ සින්දුවක් අහපන්.. මමත් අහන්නේ එව්වා.

    සද තරු නිහඩයි වගේ එව්වා Dr.Dre හේඩ්සෙට් එකකින් අහද්දි ආයේ කියන්න වචන නැ.

    උබ දෙමල නෙමේ කියල මම දන්නවා,

    උබ මයිකල් ජැක්සන් මහත්තයගේ "ආදරනීය නේරන්ජනා" සිංදුව අහල තියෙනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16570189 said:
    උබ දෙමල නෙමේ කියල මම දන්නවා,

    උබ මයිකල් ජැක්සන් මහත්තයගේ "ආදරනීය නේරන්ජනා" සිංදුව අහල තියෙනවද?
    මේ මම අමු දෙමල බන්.. මයිකල් ජැක්සන්ගේ මොකා??? :shocked: