යකෝ මේ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ඉන්ටනෙට් බිල ගෙවන උන්ටනෙ මාර අමාරුවක් හැදිල තියෙන්නෙ. ඌ ගරජ් බැරි නන් ටොයිලට් හේදුවත් මොකෝ ඌ මහන්සියෙන් හම්බ කරන එක නෙහ්
අදික බංකොලොත් භාවයේ හා අදික කාලකන්නි කමේ රෝග ලක්ශන බන්
යකෝ මේ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ඉන්ටනෙට් බිල ගෙවන උන්ටනෙ මාර අමාරුවක් හැදිල තියෙන්නෙ. ඌ ගරජ් බැරි නන් ටොයිලට් හේදුවත් මොකෝ ඌ මහන්සියෙන් හම්බ කරන එක නෙහ්
එයත් කාලයක් තාත්තගෙ ඇලියොන් එකෙන් රේස් ගිහින් එක වෙච්ච පුතෙක් තමයි

යකො මම Econ spc. degree එකක් කරන එකෙක් මගේ ආත්මෙට මෙහෙම වචන අහල නැ බන්

මේක දකිද්දි තාම හින යනව බං
මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
මේක දකිද්දි තාම හින යනව බං

අමනයො බයිට් කරනවා රත්තරංවරත්තරං බයිට් වෙනවා නෙද?
![]()

) අමනයා පරණ ත්‍රෙඩ් පෝස්ට් බල බල, කොපි පේස්ට් කර කර ෆුල් ට්‍රයි කරනවා අරූ බාස් කෙනෙක් කියන්න. දැං මූ මෙහෙම සාධනය කරලා පෙන්නුවත් ( අර කතිප^යාධිකාරය තියරිය වගේ ) අමනයාට ලැබෙන දෙයක් තියෙනවද?? නොබෙල් තෑග්ග වත් හම්බෙනවද ?? ජොබක් හම්බෙනවද?? අතට කීයක් හරි හම්බෙනවද?? තාත්තගේ පොකැට් එකෙන් කීයක් හරි වැඩිපුර වියදම් වෙයි කරන්ට් බිලට, වැලක් බාන්න හරි තිබුන ඩේටා ඉවර වෙයි.නොදන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති වෙයි.
වලිය ඉවර වෙලා හැරිලා බැලුවොත් කවුද ඇත්තටම බයිට්?? 

මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
මේක දකිද්දි තාම හින යනව බං

එහෙම බැලුවාහම එලකිරියෙ කාලෙ කන ඔක්කොම බයිට් බිංදුවොබින්දු;16570819 said:පොර ඔපිශ් එකේ ආතල් එකේ A/C එකේ සිංදුවක් අහගෙන රිප්ලයි එකක් දාගෙන ඉන්නවා( ඌට මේකේ රිප්ලයි දාන වෙලාවටත් බොසා පඩි ගෙවනවා) අමනයා පරණ ත්‍රෙඩ් පෝස්ට් බල බල, කොපි පේස්ට් කර කර ෆුල් ට්‍රයි කරනවා අරූ බාස් කෙනෙක් කියන්න. දැං මූ මෙහෙම සාධනය කරලා පෙන්නුවත් ( අර කතිප^යාධිකාරය තියරිය වගේ ) අමනයාට ලැබෙන දෙයක් තියෙනවද?? නොබෙල් තෑග්ග වත් හම්බෙනවද ?? ජොබක් හම්බෙනවද?? අතට කීයක් හරි හම්බෙනවද?? තාත්තගේ පොකැට් එකෙන් කීයක් හරි වැඩිපුර වියදම් වෙයි කරන්ට් බිලට, වැලක් බාන්න හරි තිබුන ඩේටා ඉවර වෙයි.නොදන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති වෙයි.
වලිය ඉවර වෙලා හැරිලා බැලුවොත් කවුද ඇත්තටම බයිට්??
![]()

ඔව් ඔයිපට්ට කමෙන්ට් ටික..![]()

තාත්තගෙ නෙමේ මගෙ කියල හදා ගන්න.එයත් කාලයක් තාත්තගෙ ඇලියොන් එකෙන් රේස් ගිහින් එක වෙච්ච පුතෙක් තමයි
නමගම දාල තමා අපේ වැඩ. එදා ඉදන්ම තියෙනව. හෙටත් තියේවි. 
Machan.. kaage wunath paw… sorry to see![]()

එහෙම බැලුවාහම එලකිරියෙ කාලෙ කන ඔක්කොම බයිට් බිංදුවො![]()

ඉතින් හැමෝම එහෙම නෑ නේ. වැඩක් නැති වෙලාවට එනවා. වලියක් බලනවා, ප්‍රෙටෝල් පිදුරු ටිකක් දානවා මාරු වෙනවා 

බින්දු;16570843 said:ඉතින් හැමෝම එහෙම නෑ නේ. වැඩක් නැති වෙලාවට එනවා. වලියක් බලනවා, ප්‍රෙටෝල් පිදුරු ටිකක් දානවා මාරු වෙනවා
![]()
![]()

එල එල අපි කැපුනා බිංදුවෝඅපි ඉතින් ෆන් එකට තම්යිඑල එල අපි කැපුනා බිංදුවෝ

බින්දු;16570819 said:පොර ඔපිශ් එකේ ආතල් එකේ A/C එකේ සිංදුවක් අහගෙන රිප්ලයි එකක් දාගෙන ඉන්නවා( ඌට මේකේ රිප්ලයි දාන වෙලාවටත් බොසා පඩි ගෙවනවා) අමනයා පරණ ත්‍රෙඩ් පෝස්ට් බල බල, කොපි පේස්ට් කර කර ෆුල් ට්‍රයි කරනවා අරූ බාස් කෙනෙක් කියන්න. දැං මූ මෙහෙම සාධනය කරලා පෙන්නුවත් ( අර කතිප^යාධිකාරය තියරිය වගේ ) අමනයාට ලැබෙන දෙයක් තියෙනවද?? නොබෙල් තෑග්ග වත් හම්බෙනවද ?? ජොබක් හම්බෙනවද?? අතට කීයක් හරි හම්බෙනවද?? තාත්තගේ පොකැට් එකෙන් කීයක් හරි වැඩිපුර වියදම් වෙයි කරන්ට් බිලට, වැලක් බාන්න හරි තිබුන ඩේටා ඉවර වෙයි.නොදන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති වෙයි.
වලිය ඉවර වෙලා හැරිලා බැලුවොත් කවුද ඇත්තටම බයිට්??
![]()