අධික වේදනාවයි සිංහලු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ මේ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ඉන්ටනෙට් බිල ගෙවන උන්ටනෙ මාර අමාරුවක් හැදිල තියෙන්නෙ. ඌ ගරජ් බැරි නන් ටොයිලට් හේදුවත් මොකෝ ඌ මහන්සියෙන් හම්බ කරන එක නෙහ්

    අදික බංකොලොත් භාවයේ හා අදික කාලකන්නි කමේ රෝග ලක්ශන බන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    යකො මම Econ spc. degree එකක් කරන එකෙක් මගේ ආත්මෙට මෙහෙම වචන අහල නැ බන්
    :lol::lol::lol: මේක දකිද්දි තාම හින යනව බං
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    :lol::lol::lol: මේක දකිද්දි තාම හින යනව බං

    :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :)

    අමනයො බයිට් කරනවා රත්තරංව:dull:රත්තරං බයිට් වෙනවා නෙද?:nerd:

    පොර ඔපිශ් එකේ ආතල් එකේ A/C එකේ සිංදුවක් අහගෙන රිප්ලයි එකක් දාගෙන ඉන්නවා( ඌට මේකේ රිප්ලයි දාන වෙලාවටත් බොසා පඩි ගෙවනවා :oo::oo: ) අමනයා පරණ ත්‍රෙඩ් පෝස්ට් බල බල, කොපි පේස්ට් කර කර ෆුල් ට්‍රයි කරනවා අරූ බාස් කෙනෙක් කියන්න. දැං මූ මෙහෙම සාධනය කරලා පෙන්නුවත් ( අර කතිප^යාධිකාරය තියරිය වගේ ) අමනයාට ලැබෙන දෙයක් තියෙනවද?? නොබෙල් තෑග්ග වත් හම්බෙනවද ?? ජොබක් හම්බෙනවද?? අතට කීයක් හරි හම්බෙනවද?? තාත්තගේ පොකැට් එකෙන් කීයක් හරි වැඩිපුර වියදම් වෙයි කරන්ට් බිලට, වැලක් බාන්න හරි තිබුන ඩේටා ඉවර වෙයි.නොදන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති වෙයි.:rolleyes::rolleyes: වලිය ඉවර වෙලා හැරිලා බැලුවොත් කවුද ඇත්තටම බයිට්?? :eek::eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    :lol::lol::lol: මේක දකිද්දි තාම හින යනව බං

    :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16570819 said:
    පොර ඔපිශ් එකේ ආතල් එකේ A/C එකේ සිංදුවක් අහගෙන රිප්ලයි එකක් දාගෙන ඉන්නවා( ඌට මේකේ රිප්ලයි දාන වෙලාවටත් බොසා පඩි ගෙවනවා :oo::oo: ) අමනයා පරණ ත්‍රෙඩ් පෝස්ට් බල බල, කොපි පේස්ට් කර කර ෆුල් ට්‍රයි කරනවා අරූ බාස් කෙනෙක් කියන්න. දැං මූ මෙහෙම සාධනය කරලා පෙන්නුවත් ( අර කතිප^යාධිකාරය තියරිය වගේ ) අමනයාට ලැබෙන දෙයක් තියෙනවද?? නොබෙල් තෑග්ග වත් හම්බෙනවද ?? ජොබක් හම්බෙනවද?? අතට කීයක් හරි හම්බෙනවද?? තාත්තගේ පොකැට් එකෙන් කීයක් හරි වැඩිපුර වියදම් වෙයි කරන්ට් බිලට, වැලක් බාන්න හරි තිබුන ඩේටා ඉවර වෙයි.නොදන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති වෙයි.:rolleyes::rolleyes: වලිය ඉවර වෙලා හැරිලා බැලුවොත් කවුද ඇත්තටම බයිට්?? :eek::eek::eek:
    එහෙම බැලුවාහම එලකිරියෙ කාලෙ කන ඔක්කොම බයිට් බිංදුවො:):(

    පට්ට කමෙන්ට් ටික.. :lol::rofl:
    ඔව් ඔයි :lol::lol::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    එයත් කාලයක් තාත්තගෙ ඇලියොන් එකෙන් රේස් ගිහින් එක වෙච්ච පුතෙක් තමයි
    තාත්තගෙ නෙමේ මගෙ කියල හදා ගන්න. :rofl: නමගම දාල තමා අපේ වැඩ. එදා ඉදන්ම තියෙනව. හෙටත් තියේවි. :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙම බැලුවාහම එලකිරියෙ කාලෙ කන ඔක්කොම බයිට් බිංදුවො:):(

    :eek::eek::eek: ඉතින් හැමෝම එහෙම නෑ නේ. වැඩක් නැති වෙලාවට එනවා. වලියක් බලනවා, ප්‍රෙටෝල් පිදුරු ටිකක් දානවා මාරු වෙනවා :P:P:P :(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොහොම උනත් රත්තරං කියන්නෙ එලකිරියට වටින සමාජිකයෙක් උගෙන් ගොඩාක් අය ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා අනික එලකිරියටත් ඌ ගොඩාක් දෙවල් කරා :)

    අපි ඉතින් බයිට් කරලා ෆන් එකක් ගන්න එන උන් අපෙන් මහ ලොකු දෙයක් එලකිරියට හො සමාජිකයන්ට වෙන්නෙ නැහැ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා දිරිමත් කරනවා ඇරෙන්න :)
    එ නිසා බයිට් කරලා ෆන් ගන්න උන් උනත් රත්තරං වගෙ කොල්ලෙක්ව බයිට් කරන්නෙ නැහැ
    කාගෙවත් හිත් රිදුනානම් දාපු කොමන්ට් දෙක තුනට සොරි වෙන්න ඔන:dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16570843 said:
    :eek::eek::eek: ඉතින් හැමෝම එහෙම නෑ නේ. වැඩක් නැති වෙලාවට එනවා. වලියක් බලනවා, ප්‍රෙටෝල් පිදුරු ටිකක් දානවා මාරු වෙනවා :P:P:P :(:(:(

    අපි ඉතින් ෆන් එකට තම්යි:):lol: එල එල අපි කැපුනා බිංදුවෝ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි ඉතින් ෆන් එකට තම්යි:):lol: එල එල අපි කැපුනා බිංදුවෝ

    මී ටූ.
    කේපුතා හැට්ස් ඕෆ් ෆොර් යූ. කියන්න තියෙන එව්වා ආරලු බූරලු නැතුව කියන නිසා මම ඔබට එකෙන්ම ගරු කරමි :yes::yes::yes:
    11.gif
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16570819 said:
    පොර ඔපිශ් එකේ ආතල් එකේ A/C එකේ සිංදුවක් අහගෙන රිප්ලයි එකක් දාගෙන ඉන්නවා( ඌට මේකේ රිප්ලයි දාන වෙලාවටත් බොසා පඩි ගෙවනවා :oo::oo: ) අමනයා පරණ ත්‍රෙඩ් පෝස්ට් බල බල, කොපි පේස්ට් කර කර ෆුල් ට්‍රයි කරනවා අරූ බාස් කෙනෙක් කියන්න. දැං මූ මෙහෙම සාධනය කරලා පෙන්නුවත් ( අර කතිප^යාධිකාරය තියරිය වගේ ) අමනයාට ලැබෙන දෙයක් තියෙනවද?? නොබෙල් තෑග්ග වත් හම්බෙනවද ?? ජොබක් හම්බෙනවද?? අතට කීයක් හරි හම්බෙනවද?? තාත්තගේ පොකැට් එකෙන් කීයක් හරි වැඩිපුර වියදම් වෙයි කරන්ට් බිලට, වැලක් බාන්න හරි තිබුන ඩේටා ඉවර වෙයි.නොදන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති වෙයි.:rolleyes::rolleyes: වලිය ඉවර වෙලා හැරිලා බැලුවොත් කවුද ඇත්තටම බයිට්?? :eek::eek::eek:

    මම මේකේ කට්ට කෑවනම් කට්ට කෑවේ බන් ඉගනගත්ත දෙයක් කියල දීලා තව එකෙක්ට ඒකෙන් වැඩක් වෙන්න. ඒ වගෙම නිකන් ඉන්නකොට මගේ කාලය ගතකරන්න ක්‍රමයක් හොයාගන්න. මුන්ට ඒකත් හුරහට පේනවනම් මොනව කරන්නද බන්