අධික සුළග නිසා තොරණ කඩා වැටේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අධික සුළං සැර නිසා පිටකොටුවේ තොරණ කඩා වැටෙයි..

    වසර 2කට පසු මෙවර ඉදිවූ පිටකොටුව තොරණ මේ වනවිට පෙරළී ඇත.

    කොරෝනා හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම ‌තොරණ ප්‍රදර්ශනය නොකෙරුණ අතර කොටුවට ඇද හැලුනු වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය මෙම තොරණ කඩා වැටීමට හේතු වී ඇත.

    ZDtbCIK.jpeg

    usnsI2C.jpeg
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    2007 සැරයක් මුළු ලංකාවේ ඔක්කොම තොරන් කඩන් වැටුනා , the only problem was most of you were inside your dads scrotum those days
    ඔවු බං මට මතකයි.. දෙමටගොඩ තොරන පිටිපස්සට බරවුනෙ.. ලොරි හතරක් දාල කබ වලින් ඉස්සරහට ඇද්දෙ.. දවස් හතම පෙන්නුව. හවසට ලොරි ටික ස්ටර්ට් තියල. ඒ කාලෙ දෙමටගොඩ ලලිත් අයියගෙ තොරනට සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: HKavinda and B.Chat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    2008ද කොහෙද කොළඹ වටේම තොරණ් කඩන් වැටුන හුළඟට. මට මතකයි මාළඹෙ තොරණ බලන්නත් ගියා වැටිල තියෙද්දි. තොරණ ගැහුවෙ අපේ තාත්තගෙ යාලුවෙක්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේ මුස්පේන්තු ආණ්ඩුව හින්ද තමයි බං, රටට මෙහෙම වුනේ.

    ගෝටාබය ගෙනාව නම් රටට මෙහෙම වෙන්නෑ.

    කොච්චර පින්වත් කෙනෙක්ද බං, ගෝටාබය?

    ඌ ආවොත් රාවණාගේ සිංහල බෞද්ධ රාජ්‍යය ආපහු නැගිටිනවා බං.

    අපි ඊළඟ වතාවෙවත් ඌව ගේමු බං.
    :sneaky: :sneaky: :sneaky:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන්ගල්ද යකෝ මේ පොන්නයන්ට .. මේ කෙල වෙලා ඉන්න අස්සේ තොරන් ගහන්න ... current එක දෙන්න විදිහක් නෑ ඒ අස්සේ තව තෝරන් ගහල ... එල හරක්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මොන්ගල්ද යකෝ මේ පොන්නයන්ට .. මේ කෙල වෙලා ඉන්න අස්සේ තොරන් ගහන්න ... current එක දෙන්න විදිහක් නෑ ඒ අස්සේ තව තෝරන් ගහල ... එල හරක්
    ඒ මිනිස්සු නම් පව්, ඒ උනාට මේ කාලේ කොහොමද දන් නැ ඕවට කරන්ට් දෙන්නේ තෙලුත් නැති එකේ