නකල්ස් දුම්බර සීතලේ තෙමුණු හැටි නා ඇලේ.

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    BUMPER

    thanks mcn share karata
    Elama machan :rofl: ;)

    අම්මෝ සැහෙන කාලෙකින් නියම ට්‍රැවල් ත්‍රෙඩ් එකක් වැටිලා කිරියට...ස්තුතියි මචන් බෙදාගත්තට..නියම ගමන..පට්ට place එකක් වගේ...චැනල් එකත් සබ් කළා මචන්..දිගටම කරමු..
    Thanks Machan :yes::love:👈
    ------ Post added on Jul 18, 2021 at 7:59 PM

    subscribed as a help to you... Good luck machan
    Thank you So Much :yes:
    ------ Post added on Jul 18, 2021 at 8:00 PM
     
    • Like
    Reactions: Stimulus mind

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    අම්මෝ සැහෙන කාලෙකින් නියම ට්‍රැවල් ත්‍රෙඩ් එකක් වැටිලා කිරියට...ස්තුතියි මචන් බෙදාගත්තට..නියම ගමන..පට්ට place එකක් වගේ...චැනල් එකත් සබ් කළා මචන්..දිගටම කරමු..
    උබ ත්‍රෙඩ් එක දාන්නේ කවද්ද බන්..
    දෑස රිදෙනවා පාර බලා ඉදලා...
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    Ane manda bn 19 ain karanawa kiwata saddayak nane. extend karada kiyalath kiwe na :yes:
    ඔන්න ඕක තමා බන් මටත් තියෙන අවුල..හරියටම කියන්නේ නෑනේ එකෙක්වත්.

    උබ ත්‍රෙඩ් එක දාන්නේ කවද්ද බන්..
    දෑස රිදෙනවා පාර බලා ඉදලා...
    අඩෝ ඒක ලිව්වෙත් නෑ බන් තවම.බලමු මේ වීකෙන්ඩ් එකේ..
    ------ Post added on Jul 19, 2021 at 3:36 PM
     
    • Love
    Reactions: chinmak