අධික සුළං සැර නිසා පිටකොටුවේ තොරණ කඩා වැටෙයි..
වසර 2කට පසු මෙවර ඉදිවූ පිටකොටුව තොරණ මේ වනවිට පෙරළී ඇත.
කොරෝනා හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම තොරණ ප්රදර්ශනය නොකෙරුණ අතර කොටුවට ඇද හැලුනු වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය මෙම තොරණ කඩා වැටීමට හේතු වී ඇත.