ඇයි යකෝ පව් ? මොලේ නැති හින්දද?ඒ මිනිස්සු නම් පව්, ඒ උනාට මේ කාලේ කොහොමද දන් නැ ඕවට කරන්ට් දෙන්නේ තෙලුත් නැති එකේ
ඇයි යකෝ පව් ? මොලේ නැති හින්දද?ඒ මිනිස්සු නම් පව්, ඒ උනාට මේ කාලේ කොහොමද දන් නැ ඕවට කරන්ට් දෙන්නේ තෙලුත් නැති එකේ
mata mathakai thoran witarak nemei billboard hitan kadala giya hulagata.2007 සැරයක් මුළු ලංකාවේ ඔක්කොම තොරන් කඩන් වැටුනා , the only problem was most of you were inside your dads scrotum those days
පව් කියන්නේ බන් ඉන් ඕව පට්ට කට්ටක් කාලා හදන්නේ උන්ගේ රස්සාවනේ බන්ඇයි යකෝ පව් ? මොලේ නැති හින්දද?
උන් එතකොට වෙසක් එකට විතරද වැඩ කරන්නේ අව්රුද්දටම .. එහෙම රස්සා කොහෙන්ද ඔයිපව් කියන්නේ බන් ඉන් ඕව පට්ට කට්ටක් කාලා හදන්නේ උන්ගේ රස්සාවනේ බන්
මේ කාලෙනම් ඉතින් මෝඩ වැඩක් තමා ඉතින්
kiyana widihata nam ow.උන් එතකොට වෙසක් එකට විතරද වැඩ කරන්නේ අව්රුද්දටම .. එහෙම රස්සා කොහෙන්ද ඔයි
අපේ තාත්තගෙ යාලුවෙක් උන්නා තොරණ් වල ඉලෙක්ට්‍රික් වැඩ කරන්නෙ. පොර වෙනදට බිල්ඩින් වයරිං කරන්නේ. වෙසක් කාලෙට තොරණ ගහන්නෙ. ඔය තොරණ් අලුතෙන් හදන්නෙ නෑ වෙන කොහෙහරි පෙන්නපුව ගලවන් එන්නේ. ඒවල ඉලෙක්ට්‍රික් ඉෂූස් diagnose කරන එකයි ඉලෙක්ට්‍රීෂන් කරන්නේ.උන් එතකොට වෙසක් එකට විතරද වැඩ කරන්නේ අව්රුද්දටම .. එහෙම රස්සා කොහෙන්ද ඔයි
මොන්ගල්ද යකෝ මේ පොන්නයන්ට .. මේ කෙල වෙලා ඉන්න අස්සේ තොරන් ගහන්න ... current එක දෙන්න විදිහක් නෑ ඒ අස්සේ තව තෝරන් ගහල ... එල හරක්
ඒ මිනිස්සු නම් පව්, ඒ උනාට මේ කාලේ කොහොමද දන් නැ ඕවට කරන්ට් දෙන්නේ තෙලුත් නැති එකේ

ow hamadama kalin dawase generation details update wenawaමචන් මේක තියෙන්නේ CEB වෙබ් එකේද?
එල මචන් තැන්ක්ස්ow hamadama kalin dawase generation details update wenawa
https://cebcare.ceb.lk/gensum/details

මේකේ තියෙන්නේ ඇත්තම demand එක නෙමේ ... දුන්න ටික විතරයි ... current කැපුවම අයින් වෙන demand එක අයින් කරලා ... තෙල් නැති හින්ද oil ඒවා දුවන්න බෑ