අධික සුළග නිසා තොරණ කඩා වැටේ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ මිනිස්සු නම් පව්, ඒ උනාට මේ කාලේ කොහොමද දන් නැ ඕවට කරන්ට් දෙන්නේ තෙලුත් නැති එකේ
    ඇයි යකෝ පව් ? මොලේ නැති හින්දද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2007 සැරයක් මුළු ලංකාවේ ඔක්කොම තොරන් කඩන් වැටුනා , the only problem was most of you were inside your dads scrotum those days
    mata mathakai thoran witarak nemei billboard hitan kadala giya hulagata.
     
    • Like
    Reactions: narihashan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඇයි යකෝ පව් ? මොලේ නැති හින්දද?
    පව් කියන්නේ බන් ඉන් ඕව පට්ට කට්ටක් කාලා හදන්නේ උන්ගේ රස්සාවනේ බන්
    මේ කාලෙනම් ඉතින් මෝඩ වැඩක් තමා ඉතින්
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පව් කියන්නේ බන් ඉන් ඕව පට්ට කට්ටක් කාලා හදන්නේ උන්ගේ රස්සාවනේ බන්
    මේ කාලෙනම් ඉතින් මෝඩ වැඩක් තමා ඉතින්
    උන් එතකොට වෙසක් එකට විතරද වැඩ කරන්නේ අව්රුද්දටම .. එහෙම රස්සා කොහෙන්ද ඔයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උන් එතකොට වෙසක් එකට විතරද වැඩ කරන්නේ අව්රුද්දටම .. එහෙම රස්සා කොහෙන්ද ඔයි
    kiyana widihata nam ow.

    awuruddama nathath un awama masa 6k wath okata mahansi wenawa.

    mata danna ekek kiwwe un ekaparak thorana pennuwama hambena adara walin thorane wiyadama cover wenawalu. eetapasse thorana wena thanakata penwanna wikunana ekenlu unta profit hambenne.

    okath ekthara industry ekak ban.

    mata mathakai Rathmalane pahan kuduwa ehema maasa gaanak hadanawaa. eke wate tika concrete dala yakada walin sthira widihata gahala thiyenne.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    උන් එතකොට වෙසක් එකට විතරද වැඩ කරන්නේ අව්රුද්දටම .. එහෙම රස්සා කොහෙන්ද ඔයි
    අපේ තාත්තගෙ යාලුවෙක් උන්නා තොරණ් වල ඉලෙක්ට්‍රික් වැඩ කරන්නෙ. පොර වෙනදට බිල්ඩින් වයරිං කරන්නේ. වෙසක් කාලෙට තොරණ ගහන්නෙ. ඔය තොරණ් අලුතෙන් හදන්නෙ නෑ වෙන කොහෙහරි පෙන්නපුව ගලවන් එන්නේ. ඒවල ඉලෙක්ට්‍රික් ඉෂූස් diagnose කරන එකයි ඉලෙක්ට්‍රීෂන් කරන්නේ.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මොන්ගල්ද යකෝ මේ පොන්නයන්ට .. මේ කෙල වෙලා ඉන්න අස්සේ තොරන් ගහන්න ... current එක දෙන්න විදිහක් නෑ ඒ අස්සේ තව තෝරන් ගහල ... එල හරක්

    ඒ මිනිස්සු නම් පව්, ඒ උනාට මේ කාලේ කොහොමද දන් නැ ඕවට කරන්ට් දෙන්නේ තෙලුත් නැති එකේ

    me dawaswala 60% kata wada power enne hydro + wind walin :yes:

    1652627032643.png
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    me dawaswala 60% kata wada power enne hydro + wind walin :yes:

    View attachment 171511
    මේකේ තියෙන්නේ ඇත්තම demand එක නෙමේ ... දුන්න ටික විතරයි ... current කැපුවම අයින් වෙන demand එක අයින් කරලා ... තෙල් නැති හින්ද oil ඒවා දුවන්න බෑ