අධිරුධිර පීඩනයට සිංහල බෙහෙතක්
ඔබ දන්නවාද අද වනවිට සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයකුම අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව.ඒ ඔබ විය හැකි බව මොහොතකටවත් සිතුවාද?.මෙසේ අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානම ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධික ලුණු, තෙල්, පිටි සහ සීනි මිශ්‍ර ආහාර නිතර පරිභෝජනය හා අධික දුම් පානයයි.
• පිරිසිදූ කරගත් සුදුළුණු අවශ්‍ය ප්‍රමාණයක් ගෙන විදුරු බෝතලයකට දමා එය වැසෙන තෙක් ආසන්න වසරක් පැරණි මී පැණි එක්කරන්න.ඉන්පසු මාසයක පමණ කාලයක් හොඳින් වසා තබා සුදුළුණු බිකක් දිනපතා ආහාරයට එක්කරගන්න.
• කොල්ලු, බැවිල මුල්, සුදුළුණු සමව ගෙන හොඳින් තම්බා බිමට ගන්න.
ඉහත ඖෂධ භාවිතය මඟින් අධිරුධිර පීඩනය මනාව පාලනය කරගත හැකි වේ.
අධික ලුණු, තෙල්, පිටි සහ සීනි මිශ්‍ර ආහාර හා අධික දුම් පානය පාලනය මඟින් අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමෙන් වැළකිය හැකිය.