Colombo - Katunayaka Highway එකෙත් වැස්සට සමහර තැන් වල වතුර පිරෙනවා. එතකොට 100 km/h යනකොට control කරන්න අමාරුයි. දෙපැත්තට විසි වෙනවා.