අධිවේගයේ~බල්ලන්

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    300530_250408291667467_110921785616119_702143_1027448639_n.jpg


    what about them?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද? :eek:

    :yes::yes:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    නෙදකින් ගොන් හෑත්ත.ඔය වගේ එවුන් හින්ද තමා මේ රට කවදාවත් හෑදෙන ටිකවත් හදන්ඩ බෑරි?
    කූඩෑල්ලෝ මෙට්ටෙන් තියන්ඩ බෑ කියනවනෙ බන්.
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    එක්කෝ සත්තුන්ට ඉන්ඩ දීල අපි පෑත්තකට වෙන්ඩ ඔනි.
    නෑත්තන් සත්තුන්ට ඒවට අතුල් වෙන්ඩ බෑරි වෙන්ඩ හදන්ඩ ඔනි.[ඒත් කුරුල්ලො වගේ[මොනරු] සත්තු එක්ක ඒක ප්‍රෑක්ටිකල් නෑනෙ. :dull:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    එක්කෝ සත්තුන්ට ඉන්ඩ දීල අපි පෑත්තකට වෙන්ඩ ඔනි.
    නෑත්තන් සත්තුන්ට ඒවට අතුල් වෙන්ඩ බෑරි වෙන්ඩ හදන්ඩ ඔනි.[ඒත් කුරුල්ලො වගේ[මොනරු] සත්තු එක්ක ඒක ප්‍රෑක්ටිකල් නෑනෙ. :dull:

    kurullo enne naha wahana yanakota. monaru inna eka open karanna godak kalin gaththa ekak.
     
    ඉතිං බං ඔය නවත්තන් ඉන්නෙ :lol: කෝ ඇල්ලුවද? 100 පන්නලත් යන එවුන් ඉන්නව කෝ ඇල්ලුවද? :lol:
    හයිවේ එකේ පාර අයිනේ ට්‍රැෆික් පොලිස් තියන්න බෑනෙ බං කැමරා වලින් තමයි ඕව හොයාගන්න ඕන ඒවත් නෑ වගෙයි මට නම් පේන්නෙ :rolleyes:

    100 පන්නලත් යන එවුන් අල්ලන්නේ කොහොමද, ප්‍රවාහන ඇමති 180ට යනකොට,.. :lol::lol: