අධිවේගයේ~බල්ලන්
"මේ වන විට ගතවූ පැය 48 ක් පමණ කාලයක් තුල පැය රථ වාහන 25000 කට ආසන්න ගණනක් ගමන් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාමාධ්යය වෙත අදහස් පළකර තිබුණි.
මේ අතුරින් බරපතල ගනයේ රිය අනතුරු දෙකක් සිදු විය.ප්‍රථම අනතුර වේගය පාලනය කරගත නොහැකි වූ රියදුරෙකු නිසාත් දෙවන අනතුර බිමත් රියදුරෙකු නිසාත් ඇතිවූ ඒවා වේ.මිට අමතරව සුළු අනතුරු 20 ගණනක් පමණ වාර්තා වී ඇත.
අධිවේගී මාර්ගයේ සුනඛයන් රංචු වශයෙන් ගැවසීම මේ වන විට ගැටළුවක් බවට පත්ව ඇත.
අධිවේගී මාර්ගය විවෘත කල පසු සුනඛයන් විශාල සංඛ්‍යාවක් වාහන වලට හැපී මියගොස් සිටි අතර කහතුඩුව හා පින්නදූව දක්වාමාර්ගයේ ගැවසෙන මෙම සුනඛයන් කුඩා මෝටර් රථ වලට තවමත් අනතුරුදායක විය හැකියි....... 
......අධිවේගී මාර්ගය විවෘත කිරීමට ප්‍රථම එහි ගමන්කලයුතු ආකාරය පිළිබඳව මාධ්‍යය මගින් ජනතාව දැනුවත් කරනු ලැබුවත් තවමත් ඔවුන් ඒවා පිළිපදින බව පෙනෙන්නට නැහැ.බොහෝ දෙනෙකු වාහනය අතර මග නවත්වා අධිවේගී මාර්ගයේ ජායාරුප ගැනීමත් යහළුවන් සමග සිට ජායාරුප ගැනීමත් සිදු කරනු ලබනවා.
පහතින් දැක්වෙන්නේ දොඩන්ගොඩ සහ ගැලනිගම මාර්ගය අතරතුර ඊයේ දිනයේදී (29) ගමන්ගත් මගියෙකු සිය වාහනය නවත්වා අධිවේගී මාර්ගයේ ජායාරුප ගත් අන්දමයි."

Code:
Source:Gossip9