අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද?![]()


තො වාහනේ නවත්තලා photo ගැහුවා නේ?![]()
සමහරවිට ටිකක් කල් යනකොට හරි යයි බන්


එක්කෝ සත්තුන්ට ඉන්ඩ දීල අපි පෑත්තකට වෙන්ඩ ඔනි.
නෑත්තන් සත්තුන්ට ඒවට අතුල් වෙන්ඩ බෑරි වෙන්ඩ හදන්ඩ ඔනි.[ඒත් කුරුල්ලො වගේ[මොනරු] සත්තු එක්ක ඒක ප්රෑක්ටිකල් නෑනෙ.![]()
kurullo enne naha wahana yanakota. monaru inna eka open karanna godak kalin gaththa ekak.


ඉතිං බං ඔය නවත්තන් ඉන්නෙකෝ ඇල්ලුවද? 100 පන්නලත් යන එවුන් ඉන්නව කෝ ඇල්ලුවද?
හයිවේ එකේ පාර අයිනේ ට්රැෆික් පොලිස් තියන්න බෑනෙ බං කැමරා වලින් තමයි ඕව හොයාගන්න ඕන ඒවත් නෑ වගෙයි මට නම් පේන්නෙ![]()

